1. R

    6s touch ID slow

    මට නම් තියෙන්නේ 6s plus එකක්, ඒක නම් ඔහොම case එකක් නෑ , කවදද ඕක ගත්තේ?
  2. R

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    නෑ නෑ best කියල එකක් නෑ ඕක නිකං හරියට කකුල් තුනක පුටුවක් වගේ ඔක්කොම වටිනවා එකක් වත් compare කරන්න බෑ :no: .
  3. R

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    TEST and T20 කියන්නේ long format and short format :). ඒ දෙක සමාන කරන්න බෑ. short format එකට chris gayle හොඳයි long formats වලට ටෙන්ඩුල්කාර් හොදයි. t20 test වලට වඩා හොඳයි හෝ vice versa කියන්න බෑ
  4. R

    සිරුරකට හිසක් බද්ධ කිරීමට යයි

    විඥානය තියෙන්නේ හදවතේ ලේ ධාතුව ඇසුරු කරගෙනනේ? එතකොට original ඔලුව වෙන එකකට බද්ධ කරනකොට පොඩි complication එකක් තියෙනවා කියල තේරෙන්නේ නැද්ද?:dull: නෑ එහෙම වෙන්නේ නෑ :), ඕක නිකං HP ලැපකින් Asus ලැපකට software එකක් මාරු කරනවා වගේ :) . software කියන්නේ විඥානය , ලැප කියන්නේ body එක
  5. R

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    In fact the ICC should make a new rule to dismiss a batsman when he crashes on to either side of the stumps cuz a batsman could make it harder for the wicket keeper or the fielder to remove the bails off in a close runout .This is one of the loopholes in cricket :oo:
  6. R

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    Gunarathna pulled off the stump before the ball reaches the boundary and it should have been hit wicket but the umpires did not care about it nor did SA captain insist deeply on that issue :dull:
  7. R

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    ශ්‍රීලංකා team එක තව අවුරුදු 5ක් යනකොට හැදිලා එයි :cool:
  8. R

    Donald Trump FIRST DAY On The Job

    This is true love :love::love:
  9. R

    විශ්ව බාෂාව Universal Language එක මොකක්ද

    2.3+2.4 ඔය ක්‍රමයෙන් කියන්න බලන්න :dull:
  10. R

    විශ්ව බාෂාව Universal Language එක මොකක්ද

    කඩේට ගිහින් මිදී ගෙඩි තුනක් එකින් එකට අතට ගන්න, 1+1+1 , අතේ කීයක් තියෙනවද? තුනයි :angry:
  11. R

    විශ්ව බාෂාව Universal Language එක මොකක්ද

    ඒක හරි. නමුත් ඒගොල්ලෝ මොන අර්ථයක් ඒකෙන් අදහස් කලාද කියල අපි කොහොමද දැනගන්නේ :) . සිංහලයෙක් කඩේකට ඇවිල්ලා තේකක් ඉල්ලන එකයි, චීනෙක් ඇවිල්ලා තේකක් ඉල්ලන එකෙයි තියෙන්නේ එකම අර්ථය, හැබැයි වචන වෙනස්. පිටසක්වල අය 1 and 0 ලියන්නේ ~ + විදිහට වෙන්න පුළුවන් :dull:, එහෙම වුනොත් අර චීනයි සිංහලයයි උදාහරණය...
  12. R

    ඕවා පෙන්නේ සුදු පාටින්ද නැත්නම් එක එක පාට වලින්ද

    ඕවා පෙන්නේ සුදු පාටින්ද නැත්නම් එක එක පාට වලින්ද
  13. R

    Aurora Australis එහෙම ඔය පැත්තට පේනවද , Melbourne වලට සමහර දවස් වලට පේනවා

    Aurora Australis එහෙම ඔය පැත්තට පේනවද , Melbourne වලට සමහර දවස් වලට පේනවා
  14. R

    විශ්ව බාෂාව Universal Language එක මොකක්ද

    බුදුවරුන් හා අනිත් අබිඥාලාභී අරිහතුන් වහන්සේලා වෙනත් අයගේ සිත් කියවනකොටත් කරන්නේ ඔය විතක්ක විප්පාරක ශබ්ධයට ඇහුන්කන් දෙන එකද?
  15. R

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    රාබඩා ට රා ටිකක් දුන්න නම් හරි :dull:
  16. R

    ස්මාර්ට්.දුරකතන.පිලිබද.ඔබතුල.ඇති.වැරදි ම&#3501

    iPhone එකක charge and discharge cycles කීයක් කරන්න පුලුවන්ද? මම අහල තියෙන විදිහට නම් 1500 වතාවක් ? එතකොට හැමදාම phone එක charge කලොත් උපරිම අවුරුදු 4 ක් විතරයි iPhone එකක් use කරන්න පුලුවන්?
  17. R

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    ඉන්දියාවේත් ඔය සීන් එකම තමයි 150 දාන්න එකෙක් නෑ , හැබැයි පාකිස්තානේ අර shoaib akthar වගේ අය එහෙනම් 160 දැම්මේ :shocked:
  18. R

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    Islandwide talent search එකක් කරන්න ඕනේ 155 වඩා වැඩි වේගයකින් බෝල් කරන්න හැකියාවක් තියෙන අය ඉදිරිපත් වෙන්න කියල, ඊටපස්සේ ඒ අයගෙන් හොඳම අය තෝරලා team එකට දානවා , හොඳයිද වැඩේ? :rolleyes:
  19. R

    How to save energy in the country

    How about 1) At non peak hours, Use solar powered motors to pump up the water from ground to a tank at the top of the mountain, this must be done at the time of highest irradiance. Then use the stored energy at the top of the mountain to drive a turbine to serve the peak load in the afternoon...
  20. R

    Deleted my post :yes: How ever I removed my Avatar as well which was my real face :dull:

    Deleted my post :yes: How ever I removed my Avatar as well which was my real face :dull:

    No contents