හොඳයි මෙහෙම හිතන්න. අවුරුද් ලක්ෂ ගානකට පසු විද්‍යාව 100% දියුනු යුගයක,
රුවන් කියන කෙනාගේ
1) මොලය , A කියන වෙනත් සිරුරටකටත්
2) හදවත , B කියන වෙනත් සිරුරටකටත්
සම්බන්ධ කරනවා, surgery එක 100% ක් සාර්ථකයි :cool:
එතකොට A කියන සිරුර නැගිටලා කියයි මම රුවන් කියල :yes: . මොකද විඥානය කියන එකට...