යුරෝපයේ මිනිස්සු සටන් කරලා නිදහස් අද්ද්යාපන අයිතීන් දිනා ගනිද්දී අපි තියන දේ මිලකරන්න් යනවා.
අනික ලංකාවේ අද්ද්යපනයට තියන ඉල්ලුම වුකුර්ති ඉලුමක්. මිස ජතිඅක අවශ්ශතාවයට නෙවෙයි. මොකද මෙහඒ හිතන්නේ දොස්තර, පෙරකදෝරු, ඉංජිනේරු තමයි පොරවල්. ඔන්න් ඕක නිසා තමයි මේ අර්බුද. අපි ඉගෙන ගන්නේ...