



බොහොම හොද වැඩක් මචන් උබ මේ කරන්න හදන්නේ ගෙම්ම්බෝ ගොඩක් ඉන්න ගැබුරු ලිදකට පොඩ් ඉනිමගක් හදන එක -35 : Kuhaka paraya " චන්දිම, ඔයා කැමතිද SAITM එකෙන් පාස් වෙලා ඉන#










වෛද්ය විද්යාලයක් වැනි ව්යාපෘතියකට ආයෝජකයන් සෙවීම දුෂ්කර කාර්යයකි. එබැවින් පිහිටුවා ගත් මේ ආයතනය ජාතික සම්පතක් ලෙස දැකීම ජාතික අවශ්යතාවයකි. එහෙත් වෙනත් බොහෝ කාරණා සම්බන්ධයෙන් මෙන්ම මෙහිදීද ලාංකික ජන විඥානය මුහුකුරා ගොස් නැති බව මගේ හැඟීමයි. එය එසේ වනතෙක් අප නොදියුණු රටක් ලෙස සිටිය යුතුය.![]()
ඔය ලලිත් කොඅතවල ල කියන්නේ රැකියා හදපු මිනිස්සු නෙවෙයි, ගුණ්ඩු දාලා දේපල වෙළදාම වගේ කරපු බැංකු කාරයෝ, කිසිම වෙලාවක ඕකුන් නිෂ්පාදන සදහා යෝජනා කරන වැඩ.
ඔය ලෝඩ් ස්ටාර් එක හදපු ජිනසේනලා අන්න ඊයම ආයෝජකයෝ. උන් ලංකාවේ සම්පත්වලින් ලෝකේ නමතියපු නිෂ්පාදන ව්‍යපා කරපු උන්. උන්ටත් පුළුවන් උන්ගේ සල්ලි පොලි කරලා සල්ලි හොයන් නමුත් ඒ මිනිස්සු ඒවගේ දේවල් නෙවෙයි රට ඩොලර් එන නිෂ්පාදන කලේ.
ඔවුන් හැදුවා ලෝකේ මුල් 1-3 අතර ඉන්න off-road tire කර්මාන්ත ශාලාව.


එකඟයි
ලංකාවේ සල්ලි කාරයෝ බහුතරය කරන්නේ මුල්ල්‍ය වෙළදාම හා බාන්ඩ වෙළදාම. ඕකුන් එකෙන්වත් නිෂ්පාදන වලට එනේ නැ. මොකද අරවකරන එක ලෙවියි, ලබේ වැඩියි. නමුත් අපේ ඇතිකකය හොදදන්න් පුළුවන් නිෂ්පාදන වලින් එකෙන් තමයි doler එන්නේ. අනිඅක් මෙතක් ලංකාවට අපු ආයෝජකයෝ කිසිම කෙනෙක් මහා පරිමාණ කර්මාන්ත පටන් ගත්තේ නැ. උන් කලේ රජය සතු මහා පරිමාණ කර්මාන්ත, සේවා ඉතන කුලියට දුවලා සල්ලි කුට්ටිය අරන් පනින එක විතරයි. මොන යෝජකයද අලුත් සෙමෙන්ති කර්මාන්ත ශ්ලාවක් දැම්මේ සංස්ථාව ඒවාට අමතර. අනිත් ඔක්කොම ඇසුරුම් කර්මාන්ත විතරයි. සිනි, යකඩ, නැව් තටාකන්ගනයක් ect.
හොර පොලි කායෝ උන්ගේ බොල්ග් කාරයෝ ලව්වා පොරවල් වෙන්න යනවා.

