මචන් වග බිම්වල සත්තු මරන්න් පුළුවන්. මුන් වත්තක වැඩකරන උන්නම් නීති කඩකිරීමක් වෙනකාක් නැ. හැබැයි සමහර ආයුද බලපත්ත්‍ර වලට ගන්න පුළුවන් ඒවා නෙවෙයි වගේ ඒවාට නඩු දන්න පුළුවන්. ඒවගේම ගොන්නු මරන්න් බැ කොහොමත්. රකට නඩු දන්න පුළුවන්. උරෝ, හාවෝ, ඉත්තාවෝ, මිමින්නෝ මරන්න් පුළුවන් වගා බිම්වලදී