ජාතික ආරක්ෂාව මුහුද ට

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    අනේ දන්න එකෙක් කියපල්ලකෝ බන් ඕනම අවියකට කල් ඉකුත්වීමක් තියනවද? තුවක්කුවක් උනත් වැඩි කාලයක් පාවිච්චි කරන්න බැයිද? කාලයක් පාවිච්චි කරන කොට ඒවා එක්ස්පයර් වෙනවද? ආසයි බන් තුවක්කුවක් උස්සල බලන්න:(

    damage wenawa ban eka eka part athule thiyana,ethakota bullet eken pitwena fouse ekata blast ekak wennath puluwan shooter ta,ekayi repair karanawata wada wisi karanne.oka sahena kaleka idala karana deyak,ussanna asayi kiwwe kohenda?oka mududata dammata pase aran haduwath gahala badala thama shoot karanna wenne ;P lunune
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    damage wenawa ban eka eka part athule thiyana,ethakota bullet eken pitwena fouse ekata blast ekak wennath puluwan shooter ta,ekayi repair karanawata wada wisi karanne.oka sahena kaleka idala karana deyak,ussanna asayi kiwwe kohenda?oka mududata dammata pase aran haduwath gahala badala thama shoot karanna wenne ;P lunune
    උස්සන්න ආසයි කියුවේ මං තාම තුවකුවක් අල්ලල බලලවත් නෑ පොඩ්ඩක් අත ගාල බලන්න උස්සල බර බලන්න ආසයි ට්‍රැෆික් කාරයෙක් ෆිට් කරගෙන හරි අතට අරන් බලන්න ඕන
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    උස්සන්න ආසයි කියුවේ මං තාම තුවකුවක් අල්ලල බලලවත් නෑ පොඩ්ඩක් අත ගාල බලන්න උස්සල බර බලන්න ආසයි ට්‍රැෆික් කාරයෙක් ෆිට් කරගෙන හරි අතට අරන් බලන්න ඕන
    uge job ekatath kelaweyi kawru hari photo ekak gahala thibboth kalpanawen ;)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    mokada bn me cn eka?

    අර සාලාව ආමරි එකේ තාපයෙන් ෆයර් වෙච්ච / පාවිච්චි කරන්න බැරි උණ්ඩ මුහුදට දානව
     
    waligamaya

    Well-known member
  • අනේ දන්න එකෙක් කියපල්ලකෝ බන් ඕනම අවියකට කල් ඉකුත්වීමක් තියනවද? තුවක්කුවක් උනත් වැඩි කාලයක් පාවිච්චි කරන්න බැයිද? කාලයක් පාවිච්චි කරන කොට ඒවා එක්ස්පයර් වෙනවද? ආසයි බන් තුවක්කුවක් උස්සල බලන්න:(

    ඔව් අවියක් ගත්තහම එකේ බැරල් එකෙන් තියන්නැ පුළුවන් උන්ඩ වරගනනක් තියන. ප්‍රත්ත්‍යස්ත විඩාව (fatigue force) නිසා බැරල් එකේ ශක්තිය නැතිවෙලා ටනව. ඒවගේම උණ්ඩ වල තියෙනේ පුපුරනත් ද්‍රව්‍ය කල් ඉකුත්වෙනවා.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ජාතික ආරක්ෂාව කවදත් තිබ්බේ අනතුරේ තමයි බන්. අනතුර වලක්වා ගන්න තමයි ආරක්ෂක අංශ තියෙන්නේ.

    නොදන්න කෙහෙම්මල් මෙහෙම ශෙයා කරලා දැන් කීදෙනෙක්ගේ ඔළුව කුරුවල් කරලා ඇත්ද? තමනුත් රැවටිලා අනුන්වත් රවට්ටලා උබලා මොනාද බන් බලාපොරොත්තු වෙන්නේ.

    :yes:
     
    • Like
    Reactions: ruchira55

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඕව යකඩ වලට විකුනන්න බැරිද? රීසයිකල් කරන්න විදිහක් නැද්ද?
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    රඹා;20357191 said:
    ඕව යකඩ වලට විකුනන්න බැරිද? රීසයිකල් කරන්න විදිහක් නැද්ද?

    danna widihata oka thama hodama widiha ban destroy karanna.mokada nattham owwa pannanawa,anika rule athi ban owwa repair karanna ba kiyalath samahara wita
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    මචන් මේ විදියට විනාශ කරන්නේ නිත්‍යාණුකුල නොවන හා භාවිතා කල නොහැකි අවි හා උණ්ඩයි. මේවා විනාශ කරන්න උසාවි නියොගයක් අවශයයි. මේ සදහා නාවික හමුදාවේ සහාය ලබා ගන්නේ ගැබුරු මුහුදට යන්න.:yes::yes::yes:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කොටියට රටේන් බාගයක් ලියල දුන්න පරය පොනිල, මිලේනියම් සිටි බුද්ධි අශය පාවල දීල බුද්ධි නිලදාරින් හතලිස් ගානක් කොට් මරනකම් බලාගෙන හිටපු කාලකන්නිය පොනිල කියන්නෙ, ඒක වගේ දොහියෙක්ගෙන් මොන ජාතික ආරක්ශාවක්ද යකො.
    මේන් මූට දෙකක් කියපන් @hirashgeff
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    කොටියට රටේන් බාගයක් ලියල දුන්න පරය පොනිල, මිලේනියම් සිටි බුද්ධි අශය පාවල දීල බුද්ධි නිලදාරින් හතලිස් ගානක් කොට් මරනකම් බලාගෙන හිටපු කාලකන්නිය පොනිල කියන්නෙ, ඒක වගේ දොහියෙක්ගෙන් මොන ජාතික ආරක්ශාවක්ද යකො.

    gSeAwPi.gif
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    යූඑන්පී ආණ්ඩුව කාලේ බයියො වොරි වෙච්චා. උන්ගෙ ආන්ඩුව කාලේ කන්න තෙල් නෑ ගෑස් නෑ බෙහෙත් නෑ.
     
    Similar threads