ගුරුවරුන්ට අපිව ඇනයක් වුනා මිසක් එහෙම ලොකු සිද්දි වෙලා නෑ.
අලුතෙන් ආපු නුවර මැනිකෙ කෙනෙක් පන්තිය ලගින් යනකොට මම කියලා තියෙන්නෙ මැනිකෙ හිටියෙ ලෙක්චරයා ගෙ කාර් එකෙ සින්දුව..මාව ස්ටාෆ් රූම් එකට ගෙනල්ලා තදින් අවවාද කරලා ගෙහුව්වා..පස්සෙ කාලෙක මාව බදාගෙන ඇඩුවා..ඩෙන් එ ලෙක්චර්යා තමයි බැදලා ඉන්නෙ..