1. sudu23

    කන්ටෙනෙර් house හොදයිද

    මෙහෙ දේශගුනේට ගැලපෙන්නෙ නෑ මං හිතන විදියට
  2. sudu23

    Wedding එකට නිවාඩු?

    දවස් 10 උපරිම ..ඒකෙන් 7 ක් අතින් දාන්න වෙනෙවා..ඉතිරි 3 ගොඩක් ඒවගේ කම්පැණියෙන් දෙනවා
  3. sudu23

    dan isasra wage enna hiten ne

    කාලයක් යද්දි හරි යයි
  4. sudu23

    ඉහළ පහල යන එළවලු මිල

    කළමනාකරණය කිරීමේ අවුලක්..හැම ගමකම ඉන්නවා නිලාධාරි 5 විතර ඉන්නවා උන්ට කියනවා විස්තර හදලා දෙන්න කියලා ..එතකොට ඔය ප්‍රශ්න නෑ
  5. sudu23

    Questions ElaKiri new UI?

    කලර් පැටන් එක පොඩ්ඩක් හදන්න..දැන් ඩ්‍රෙන්ඩ් එක වෙන ඩාර්ක් මූඩ් එක දැම්මා නම් හරි..
  6. sudu23

    lol

  7. sudu23

    මේක නන් හදන්න වෙයි නේ..

    ඕකේ මෙම්බස් හැදෙන විදිය ..ගැන පොඩි විස්තරයක් දායි අද හෙටම
  8. sudu23

    Kavinga jayawardhana

    අපරාදේ දැක්කේ නෑනේ මස් කද..හරින් එක්ක හුට පටයක් තිබුනා ලු
  9. sudu23

    දිනිති welgama අම්භෝ

    වල් ගම ගේ
  10. sudu23

    Kavinga jayawardhana

    දන්නෙ නෑ
  11. sudu23

    මචන්..ගෑණි පුපේ අරින්න දෙන්නේ නෑ,

    කව්ද බං ඇබුල් අඹ කන්න කැමති ..ගානට ඉදුණම තමයි රස ගෑණුත් එහෙමයි ..උබගෙ මොලට ඕකට සෙට් වෙන්නෙ නෑ..ගෑණිට ආසවක් ඇති වෙන්න කරන්න ඕනෙ..කාලයක් යයි..
  12. sudu23

    බැදපු උන් වරෙල්ල ..

    වෙනම පදිංචි වෙයන්..එතකොට ඔය ගොඩක් ප්‍රශ්න නෑ..හැබැයි කෙල්ලගේ ගෙවල් ලඟ ම එපා අඩුම 25km තියා ගනින්..එතකොට ඔය ගොඩක් ප්‍රශ්න නෑ
  13. sudu23

    #StayHome #Films #TV series

    Rep
  14. sudu23

    Google Digital Garage

    Rep
  15. sudu23

    Ryzen 5 2600 හා 3400G වෙනස ?

    3400g apu එකක්..ඒ කියන්නෙ ඔන්බොර්ඩ් vga එකක් තියෙනෙවා .ඒක තර්ඩ් ජෙනරේෂන් ..හැබැයි 2600 සෙකන්ඩ් ජෙනරේෂන් ඔන් බොර්ඩ් vga නෑ ග්‍රැෆික් කාර්ඩ් එකක් දාන්න ඕනේ...ගේමර් කෙනෙක් ග්‍රැෆික් කාර්ඩ් කොහොමත් දානව න්‍ර්..ඒක නිසා ඔන් බෝර්ඩ් තියෙන එක ගන්න එපා
  16. sudu23

    පෞද්ගලිකත්වයට බාධා වන CCTV

    ඔහොම හයි කරන්න බෑ..119 කතා කරලා කියපන්
  17. sudu23

    ෴2020 අදිමු කබෙ ~ corona edition ❤ ~ elakiri kabe ෴

    අද හවස 7 වෙනකොට මට වැඩියෙන්ම රෙප් දෙන ටීම් එකට මන් එවෙලෙ ඉදන් උදව් කරනවා.

    No contents