මෙන්න මේ App එකෙන් තමයි ලු හදලා තියෙන්නෙ PREQUEL පට්ට නේ
මට නන් හිත ඇදීඊඊඊඊඊඊඊලා ගියා
අපේ අයගෙත් මෙහෙම හදන්න පුළුවන් කෙනෙක් දාගෙන යන්න
(තව තියෙනවා මේකෙ attached කරන්න පුළුවන් 10 නෙ, පොටෝ ගොඩාක් attached කරන විදිය කියන්නකො කව්රුහරි)