1. M

    Is michael jakson the greatest ever singer all time?

    no(my personal idea) he did good but not the singing dancing -- hell yea!! he is the KING OF POP but not the greatest singer for me :) he is who he was. lets not discredit or give undue credit.
  2. M

    Sinhala Unicode without "sinhala kit"

    ප්‍ර‍ශ්නය‍ට‍ විසඳුම් ලබාදී අවසන්! ලිනක්ස් හා වින්ඩෝස් මෙහෙයුම් පද්ධති දෙකටම මවිසින් ලබා දුන් සින්ග්ලිශ් විසදුම් සදහා..http://madurax86.comuv.com/?page_id=82 වෙත පිවිසෙන්න
  3. M

    What is Wrong with our Country ?

    මිනිස්සුන්ට ඕව කිව්වම කියනවා අපිට පිස්සු කියලා ලොල් මේකනේ අපිත් ඉන්නෙ මැරෙන කල් නේ ඊටපස්සෙ ඉතින් මේව ඉස්සරහට ගියෙ නැත්නම් ඉතින් මෙලහකට වෙන රටවල්වල native කියලා හදුන්වපු ජනයාට උන දේම තමා
  4. M

    Kambakkht Ishq with Sylvester Stallone

    sukanya is atula LOL atula loves sylvester!!!
  5. M

    michael jackson, muslim da ??

    barack hussain obamaත්‍ ක‍ලි‍න්‍ මු‍ස්‍ලි‍ම්‍ වෙ‍න්න ඕනා ඉතින් මිනිහගේ තාත්තා මුස්ලිම් නේ ලොල් මයිකල් ජැක්සන් මුස්ලිම් උනේ පොරට ඕනා නිසා විල් එකේ තියෙනව නම් ඉතින් කොරන්න වෙයි...යුදෙව්වන්ට ඉතින් අමාරු ඇති මළහම කොහොම වැලලුවම මොකෝ?? නරකක් වෙනවද?
  6. M

    blog theft

    මං කාලයක් මේ චෝදනාව නගන කෙනෙක්ගේ බ්ලොග් එකත් කියෙවුවා දැන් ඉතින් ඒකත් කියවන එක අත ඇරලා වෙන මොනවා හරි කියවනවා මේ ළමයි හරි ළාමකයි මඩමයි ගහන්නේ සිද්ධිය වෙලා තියෙන්නේ පෙබරවාරියේ!! http://www.elakiri.com/forum/showthread.php?t=148275
  7. M

    Plz solve this

    හොද අන්ඩරයක් වගේ ලොල් r1,r2,r3,r4,r5 ඕනෑම පූර්ණ සංඛ්‍යා 5ක් ලෙස ගමු(නිකන් ගමු) ලොල් ඒවයින් ඔත්තේ සංඛ්‍යා හදලා එකතුව 50ට සමාන කරමු (2*r1+1) + (2*r2+3) + (2*r3+5) + (2*r4+7) + (2*r5+9) = 50 සුළු කරමු.. 2(r1+r2+r3+r4+r5) = 50-1-3-5-7-9 2(r1+r2+r3+r4+r5) = 25 r1+r2+r3+r4+r5 = 12.5 ඕක වෙන්න...
  8. M

    ::Welcome to the Open world:: All FOSS, lovers we Want you!!!

    who takes WMA9 as an actual media format??? its just MS copying some mp3 decoding ;D does it support AAC?? VLC supports i think
  9. M

    Sri Lanka Army - Demining - Mannar District

    දැන් නම් ඔය මැශින් තියෙන නිසා තුවාල වෙනවා අඩුයි ඒ අය ඉංජිනේරු බලකායෙ අය අවුරුදු ගනන් බිම් බෝම්බ ගැනම ඉගෙන ගන්න ඇති ඉහි ඉහි හැබැයි ඉස්සර ඔය මැශින් තිබ්බේ නෑ ...ඒ නිසා මැරුනු අයට වග කියන්න ඕන උන් හැමදාම පාර්ලිමේන්තුවට යනවා!(ඉදලා හිටලා නොයත් ඉන්නවා):rofl: :dull:
  10. M

    Sri Lanka Army - Demining - Mannar District

    ඕකෙ තියෙන කූරුවල වැදුනම බිම් බෝම්බෙ පුපුරනවා මිනිස්සුන්ට හානියක් වෙන්නෙ නෑ එකම අවුල ඕක හැමතැනම යවන්න බැරි එක මං දැක්කා රුසියන් යුද්ධ ටැංකියකත් එකේ tracks වලට ඉස්සරහින් rollers දෙකක් දාල තියෙනවා land mine clear කරන්න මීට ඉස්සර ලංකාවෙ ඕවා තිබ්බෙ නෑ ....වැඩක් නෑ ඉතින් ඕවා කියලා:dull:
  11. M

    Micheal Jackson Jokes

    oh come on world has seen better than that! but he was the king of pop its not about his type of singing or his dance its all about being king ...and dealing with jews :rofl:
  12. M

    Micheal Jackson Jokes

    its the bloody jews dude lol jews are teh matter i dont think the court would let him keep "his" kids after he being a molester? eh didnt he abuse them?:rofl:
  13. M

    Sri Lanka Army - Demining - Mannar District

    watch the video ..they have got a cool machine to get the job done!!:D http://www.army.lk/vgallery.php?galid=37
  14. M

    Singlish for Linux

    කොම්පයිල් කරන්න ඕනා නෑ ඕක script එකක් SCIM දාගන්න default repository eke thiyenawaa
  15. M

    ::Welcome to the Open world:: All FOSS, lovers we Want you!!!

    මං ඉන්නෙ ලිනක්ස් වල සිංහල කොටන්න තමා m17n ඔනා SCIM තියෙනව නම් වැඩ
  16. M

    ::Welcome to the Open world:: All FOSS, lovers we Want you!!!

    අපි බිසී නෑ ලොල් මං keymap එකක් හැදුවා http://www.elakiri.com/forum/showthread.php?t=207719
  17. M

    MICHAEL JACKSON IS A MUSLIM

    අහා ඔය එන්නේ බඩු!! මටත් හිතුනෙ ඕකමයි ඒත් මං හිතුවේ මයිකල් මුස්ලිම් උනේ උන්ගෙන් මිදෙන්න කියලා:rofl: :dull:

    No contents