සිංහල කියන්නෙ මුලින් ලංකාවේ හිටපු ගෝත්‍ර 4ක එකතුව්කින් හැදුන ජාතියක්, සිවුහෙළය කියන එකයි පහුකාලෙදි සිංහල උනේ. ලංකාවෙ හිටපු තවත් ජාතියක් එහෙම එකතු වෙන්න කැමැති උනේ නෑ ඒතමා හිටපු 5වෙනි ගෝත්‍රය "වැද්දෝ" කියන්නෙ ඒගොල්ලන්ට. විජය ගැන මට නම් ඇති ශුවර් එකක් නෑ ඒක ඔය ඉන්දියන්කාරයෝ පොත උස්සලා බලෙන් ලියපු...