Jews, Eelam Tamils And Terrorism

sudunone

Member
May 23, 2009
3,781
121
0
amila_90210 said:
:yes: මම ඕක එහෙම කිව්වේ මොකද කියලා යාහූ වලිදි කියන්නම්..අවුට් ඔෆ් ටොපික්;)

asadharanai! ape kuthuhalaya awussala, ekkenekuta witharak horen kiyanna yanawa.:(
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
australiawa lankawen wen une awurudu dahas gaanakata issella. mata mathaka widihata anu ganan waladi, australian aborigins lagei, lankaawe manawa wargawalai, jaana pareeksha kala. mata mathaka widihata, peradeniya university eke prof kenek kale. ehe aborigins lata nadayo wenne ape vaddo. eyaala thamai e kaale indalama mehe indala thiyenne. (Kuveni ge paramparaawe ayane.)
mehe ayage jaana baluwama, sinhala ayagei vaddongei tharamaka samaana kamak thiyenawalu. demala ayage ehema sambandayak na. sinhala ayai, vadi janathaawai misra wenna athi mul kaaledi. demala aya lankaawata enne eeta passene. Vijaya awillath sahena kaalekata passene.
 
madurax86

Member
Jun 29, 2006
4,385
88
0
sudunone said:

සිංහල කියන්නෙ මුලින් ලංකාවේ හිටපු ගෝත්‍ර 4ක එකතුව්කින් හැදුන ජාතියක්, සිවුහෙළය කියන එකයි පහුකාලෙදි සිංහල උනේ. ලංකාවෙ හිටපු තවත් ජාතියක් එහෙම එකතු වෙන්න කැමැති උනේ නෑ ඒතමා හිටපු 5වෙනි ගෝත්‍රය "වැද්දෝ" කියන්නෙ ඒගොල්ලන්ට. විජය ගැන මට නම් ඇති ශුවර් එකක් නෑ ඒක ඔය ඉන්දියන්කාරයෝ පොත උස්සලා බලෙන් ලියපු එකක් වගේ ලොල්, දෙමළ කියන්නේ ඒකාලේ ඉන්දියාවට කඩාවැදුනු ප'ශියන් හමුදාවකින් පැවත එන අය කියලා කතාවක් තියෙනවා
ඒගොල්ලන්ගේ DNA මේ පැත්තේ කිසි ජාතියක් එක්ක ගැල පෙන්නේ නෑ