රිප්ලයි නොකරට කමක් නෑ අයියේ,පොඩි එකාව සතියක් විතර ගෙදරින් පිට කරලා තිබ්බනම් ඕක ඇරිලා යනවා.
තනි වෙන්න දෙන්න එපා,මොකද තනි උනාම තමයි ඔව්ව කල්පනා වෙන්නේ,ඒ හින්ද පුළුවන් තරම් සතුටින් තිබ්බාම ඕක අමතකම වෙලා යනවා.
පොඩිකාලේ වෙන විශේෂ දේවල් අමතක වෙන්නේ නැහැ ලේසියෙන්
ඒ හින්ද ටිකක් පරෙස්සමෙන්.