1. Malitharox

    EK Married Club-10

    අනේ සීදේවි කියන්නේ මොකටද මගේ කට අනේ අම්මප හොල්මන් ගැන නෙවෙයි පිල්ලි ගැන මගේ කිසි තැකීමක් නෑ ඕනවට වඩා පිම්බෙන්න හදන්න එපා හරිද? කෙළලා තියෙන්නේ ඔය! ඔව් ඉතින් ඔයාගේ කොතන කැසුවත් අපිට කමක් නෑ හැබැයි මෙතන ඇවිල කැසිල්ල හැදිලා දඟලනකොට අපිට වදේ ඒකයි කියන්නේ කවුරුවත් මට ඕන විදියට ඉන්න ඕන නෑ...
  2. Malitharox

    EK Married Club-10

    මෙයා මාර තර්ජන මට කොරන්නේ:angry::angry::angry:
  3. Malitharox

    EK Married Club-10

    කොහේ යන්නද මම??? මම අඩියක් හෙල්ලෙන්නේ නෑ මෙතනින් ආස වෙන්නම එක මොකද්ද දන්නේ නෑ
  4. Malitharox

    EK Married Club-10

    හැපිකව් එළදෙනට වැඩක් නැහැනේ අනුන්ගේ එව්වා ඔච්චර මොකද්ද තියෙන කැසිල්ල? :angry::angry::angry::angry:
  5. Malitharox

    EK Married Club-10

    ඒ මම සහෝ ;)
  6. Malitharox

    EK Married Club-10

    අනේ සමාවෙන්න ඔයාගෙන් අවසර ගන්න ඕනි කියල දන්නේ නැහැ නෙව මම අවසර ඉල්ලලා ෆෝම් එකක් පුරවල එවන්නද? ආස ඇති
  7. Malitharox

    EK Married Club-10

    හරිඳුවාගේ නිවෙස ඉදිරිපිට
  8. Malitharox

    EK Married Club-10

    ඒ උනාට ඉවසීමේ සීමාවක් තියෙනවනේ මචං ඔය ඔය මම කිව්වේ ඕන නැති රෙද්දක් නෑ මේකිට:angry::angry::angry:
  9. Malitharox

    මලිත්තා නම් වන මා වනාහී අධෝමුඛ විනිවිදිනුව රිසි නොවෙම්, මුත් තාගේ වාචාල කෙළතොළු මුඛයෙන් වෑහෙන...

    මලිත්තා නම් වන මා වනාහී අධෝමුඛ විනිවිදිනුව රිසි නොවෙම්, මුත් තාගේ වාචාල කෙළතොළු මුඛයෙන් වෑහෙන ජාගර ජුගුප්සාජනක වහසි බස් නොඉවසනු කැමැත්තෙම්. රිසියක් කරව, පාපී නර පණුව! මම තා සිඟාලයන් හට අනුභවය පිණිස දමන්නේමැ
  10. Malitharox

    EK Married Club-10

    මමද දැන් එල්ලුනේ ආ????? එසේම වේවා සංජී නෑ මේ වහන්තරාවක් එල්ලී එල්ලී එනවා අප්පා මල කරදරේ සියලු සතහට සුබ උදෑසනක් වේවා
  11. Malitharox

    EK Married Club-10

    ඔහේ හින්ද තමයි කිනා අයියත් ගියේ :angry::angry::angry:
  12. Malitharox

    EK Married Club-10

    :angry::angry::angry: මටනම් බෑ මේ හෝන්තුව එක්ක ඉන්න මේකේ:angry::angry::frown::frown:
  13. Malitharox

    EK Married Club-10

    මටත් පේන්න බෑ ඔහේව:angry::angry::angry:
  14. Malitharox

    EK Married Club-10

    :dull::dull:
  15. Malitharox

    EK Married Club-10

    :oo::oo:
  16. Malitharox

    EK Married Club-10

    කව්ද දැන් කිව්වේ මට ආස වෙන්න කියල???:rofl::rofl::rofl::rofl::P:P:P:rofl::rofl: වැඩේමයි මෙයා මට ආස වෙන්න අනේ මේ......... වැඩක් නැත්තන් ගෙහුං නිදාගන්නවා හලෝ මට වද නොදී මොන රෙද්දක්ද මේ??? පිස්සුව තද වෙලාද?:angry::angry::angry:
  17. Malitharox

    EK Married Club-10

    බලපියකෝ මේකිනේ එල්ලිලා එන්නේ:angry::angry::angry: එහෙමද ආස? අනේ අම්මේ....!!!! ආයේ කියන්න එපා,කලින් කියපු එකත් තියෙනවනේ.එකපාරක් කිව්වාම ඇති එකක්. කොහොමත් ඔයාගේ බෙලිකටු මල්ල හොලවන්න එපා වැඩිය, අපේ කන් අඩි පුපුරනවා
  18. Malitharox

    EK Married Club-10

    මම කොන්ඩේ කපල ඉන්නේ හොට්ටෝ:angry::angry:
  19. Malitharox

    EK Married Club-10

    අපෝ....වැඩේ මයි ලස්සන බලන්න...හිකිස්. ලංකාවේ වෙන කෙල්ලෝ නැත්තන් හොඳයි බල බල ඉන්න කම්මැලි උනාම එක එක කොල්ලෝ කියන එව්වා ගණන් ගන්න එපා ඉතින්,කව්ද කිව්වේ ගණන් ගන්න කියල හොටු කෙල්ලන්ව අපි කොහොමත් පයිසෙකට මායිම් කරන්නේ නෑ තමයි:angry:
  20. Malitharox

    EK Married Club-10

    ලස්සන නම් නෑ තමයි ඒත් නාකිච්චි කියන කියන එව්වා කරන්නේ මොකටද? මම ඉන්නේ පාඩුවේ තමයි කොහොමත්, එක එක කෙල්ලෝ කියන එව්වට මම සැලෙන්නේ නෑ හොට්ටි!:angry::angry::angry::angry::angry:

    No contents