Apple Developer Program Enrollment

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,357
    19,458
    113
    Colombo
    මගේ ලඟ Developer account එකක් තියනවා
    Customer ඒවත් 10ක් විතර මේන්ටේන් කරනවා

    https://developer.apple.com/app-store/review/guidelines/ මේකෙ තියන ඒවා හරියට ෆලෝ කරනවා නං එහෙම ඇප් රිජෙක්ට් වෙන්නෙ නැහැ

    සීන් එක තියෙන්නෙ Human review එකක් යන්නෙ ඒක නිසා සමහර වෙලාවට එවුන් සෙට් වෙනවා හෙනම strict review කරන එවුන් එතකොට පොඩි දේවල් උනත් රිජෙක්ට් වෙන්න හේතු වෙනවා
    ලඟදි අපේ ඇප් එකක් reject උනා, හේතුව User account delete option එක තියන තැන ඇප් එකේ ඇතුලෙ වැඩියියි හොයාගන්න අමාරුයි කියලා. ඔහොම එකක් guideline එකේ කියලා නැහැ
    ඒක නිසා guideline එකේ තියන දේවල්වල implication එක experince එකෙන් දැනගෙන ඉන්න ඕන