Google Web master tool and Yahoo Explorer උබෙ site එකට configure කරපන්. එකරල ටික දවසකින් වෙබ් site එක search engine එකෙ පෙනනව. මගෙ blog එක එහෙම පෙනන සති 2ක් 3ක් විතර ගියා මට මතකයි. :)
තව ඔය blog එකට backlinks හදන්න. එකට මෙ elakiri.com එකයි yahoo answer එක එල පොට් මචං. හැබයි spam කරන්න එපා. yahoo...