උදවක් ඔනෙ Blogger එකෙ custom domain එක ගැන.
මචං මට blogger එකෙ blog එකක් තියනව. ගිය මාසෙ ඉදන් daily visitors ල හෙනට වැඩි උනා(60% කින් විතර) හෙතුව නම් දන්නෙ නෑ.
දවසට unique 300ක් විතර එනව page preview 500 ක් වගෙ තියනව. 80% විතරම එන්නෙ Google වලින්.
මම හිතගනෙ ඉනෙ Blogger එක හරහ අලුතින් custom...