මචන් මගෙ ගව තියෙනෙ Imation Pro 4GB එකක්. මෙකෙ 5 years warranty එක්ක තියනව. හැබැයි ගොඩක් අය කියනෙ Kingston එල කියල. මගෙ pen එකෙ පොඩි පොඩි අවුල් වෙලා නිකන් වෙන pen එකක් දුන්න (Replace කරා). එහින්ද warranty එක බැලුවොත් හොදයි. Imation ගනවනම් Imation pro එල. :rolleyes::rolleyes: Imation Nano නම්...