1. Gajaman007

    ගින්දරී 3 introduction

    ඊයා යකෝ. මොන ෆිල්ම් ද මෙව්වා
  2. Gajaman007

    කාටද මේ අතීතෙ මතක 😍

    ඇයි තව පත්තරයක් තිබ්බා නවරස කියලා , අම්මෝ පත්තරේ :)
  3. Gajaman007

    අපි ඉන්දියාවේ ම පොඩි කෑල්ලක් කියලා හිතෙන්නැද්ද වෙලාවකට ?

    අපි ඉන්දියාවේ ම පොඩි කෑල්ලක් කියලා හිතෙන්නැද්ද වෙලාවකට. ඉන්දියාවේ ප්‍රාන්ත ගොඩක් තියෙනවා සමහර ඒව ලංකාවටත් වඩා ලොකුයි මට වෙලාවකට හිතෙනවා අපිත් දූපතක් වශයෙන් වෙන් වෙලා තිබ්බත් ඉන්දියාවේ පොඩි ප්‍රාන්තයක් කියලා. මම මි යූටියුබ් එකේ Hiru mega star බැලුවා අනිත් ටීවී නාලිකාවලත් ඒ දේම තමයි ඉතින් වෙන්නේ...
  4. Gajaman007

    Ordered a New TV Samsung 75-inch Q950T 8K

    https://www.rtings.com/tv/reviews/samsung/q900ts-8k-qled මේක බලන්න technical review එකක්
  5. Gajaman007

    තරින්දි

    අත් වැඩ සංගමයට යන්න ඕනේ video එකක් මෙතන මොකද?
  6. Gajaman007

    රත්‍රං බඩු කඩේට ආ තරුණයා රන් මාල පෙට්ටියක් රැගෙන පළායයි - CCTV

    ඔය වගේ CCTV හයි කරාට වැඩ හොඳයි *කේ ගහ ගත්තනම් . ලංකාව බිලියන ගානක සල්ලි අච්චි ගහල , තව බලාගන්න පුළුවන් ඉස්සරහට හොඳ හොරකං . රට නැති කරා
  7. Gajaman007

    කරන රස්සාව නැතිවුණොත් මොකද කරන්නෙ.

    එක තමයි කියන්නේ ලැබෙන පඩියෙන් කියක් හරි ඉතුරු කරන්න කියලා , අඩු ගානේ මාස 6ක්වත් රස්සාවක් නැතුව තව රස්සාවක් හොයා ගන්න කම් ඉන්න සල්ලි ටිකක් වෙනම අයින් කරලා තිය ගන්න. නැතුව ලෝකෙට පෙන්න රටට නය වෙලා වාහන ගෙවල් තියන් ඉඳල වැඩක් නැහැ
  8. Gajaman007

    ට්‍රැවල් විත් වයිෆ්

    ලංකාවේ උන්ගේ අනුන්ගේ කුණු හොයන කුප්ප ගතිය නිසාම තමයි මේ වගේ හිඟන දේශයක් වෙලා තියෙන්නේ
  9. Gajaman007

    Thank me later...

    තැන්ක්ස්
  10. Gajaman007

    දුන්හිඳ ගිහින් අපිට වෙච්ච් දෙයක් ,Dee walkers

    බිකිණි අන්දලා ගල පෙන්න බඩුවක්. Thumbnail එකට වත් දාන්න. :)
  11. Gajaman007

    ලන්කාවේ කෝටි 2,3 දීලා අපාර්ට්මන්ට් ගන්නේ ඇයි?

    යකෝ කෝටි දෙකක් තුනක් වගේද. යුරෝ ලක්ෂ250000 ක් ? රුපියල් 59246887.80 ක් . ඊට පස්සේ උබ ඉතාලි වල ගෙයක් අරන්දෙන්නේ පොලිසියෙන්ද ?
  12. Gajaman007

    Reminder ඇප් එකක් හොයනවා .

    මචං මට ඇප් එකක් ඕනේ apple phone එකේ හරි මගේ ලැප් එකේ හරි run වෙන්න. මට ඕනේ මෙච්චරයි. මම reminders දැම්මම මට වෙලාවට මතක් කරන්න ඕනේ. කැලැන්ඩර් ඇප් එක හරියන්නේ නැහැ . මට ඕනේ. මෙහෙත් බොන්න වෙලාවට මතක් කරන්න. credit card / bills වෙලාවට ගෙවන්න මතක් කරන්න app එකක් . phone PC auto ලින්ක් වෙනවනම් තාවත්...
  13. Gajaman007

    Free Watch Online IPTV

    Adult TV set එක නියමයි :)
  14. Gajaman007

    අල්ලපු ගෙදර අලුත් ආන්ටි

    සිලි සිලි මල්ලක් සාක්කුවේ දාගෙන ගිහින්. ඇන්ටි නැමෙනකම් ඉඳලා මල්ල තියල තල්ලු කරපං :)
  15. Gajaman007

    Thunderstorms in Panadura!

    හපෝ ගෙදරද? ලැයිමක් වගේ චි
  16. Gajaman007

    My new Table!

    මොකක්ද යකෝ මේ. අපේ අම්මගේ සිංගර් මහන මැසිම මිට හොඳයි. පතෝල මැස්ස වගේ . චිප් බඩුම තමයි තෝ ගන්නේ
  17. Gajaman007

    Logitech G560 speakers- First in Sri Lanka!

    ඕක ගත්තේ 2019. . කැඩිලා විසිකරලත් ඉවරයි ගොඩ්ස් දැන් use කරන්නේ https://www.google.com/aclk?sa=L&ai=DChcSEwib7quE0p7vAhXECisKHRovC1QYABBWGgJzZg&sig=AOD64_2_Rp0Gwv3KD8pk6uc867jar53RwQ&ctype=5&q=&ved=0ahUKEwiktaWE0p7vAhW_xDgGHfUmAwQQ2CkIvQc&adurl= Bose Lifestyle 650 -4200USD

    No contents