අපි ලෝකේ අනිත් දියුණු රටවලට වඩා අවරුදු සියගානක් පස්සෙන් ඉන්නේ, අඩුම ගානේ අපේ දරුවන්ගේ දරුවන්ගේ කාලේ හරි ලංකාව හොඳ රටක් වෙන්නනම්.
අපි
1) මිත්‍යාවෙන් ඈත් වෙන්න පුරුදු වෙමු, youtube කාරයොයි. media කාරයොයි දෙයක් කිව්ව්වම දැම්මම පොඩ්ඩක් විද්‍යාව අනුව හිතලා බලමු මේක ජිමික් එකක් ද පට්ටපල් බොරුවක් ද...