පිස්සුද බන් ලංකාවේ හැටි බලපන් අද කෝටිය තව මාසෙකින් රුපියල් ලක්ස 80ක් වගේ , අනෙක සැපේ ඉන්න පුළුවන් , දියුණු රටවල්. ළමයිනට ලෝකේ හොඳම අද්‍යාපනය. හොඳම සෞක්‍ය සේවය. ට්‍රාන්ස්පෝර්ට් , මොනවද නැත්තේ.
ලංකාවට වඩා ඉතියෝපියාව සෝමාලියාව පවා හොඳයි යකෝ. බලපන් ලංකාවේ කොලම එහෙම කුණු දලා ගඳ , තනිකර මිහිපිට අපා...