අපේ ලංකාවේ උන් මැච් එකක් ගැහුවත් background එකේ ගහන්නේ හින්දි සින්දු, ටෙලි චිත්‍රපටවලත් නටන්නේ හින්දි සින්දු වලට. award shows නිකන් Indian shows ව්ගේ.
නළු නිලියෝ කැරපොත්තෝ වගේ ඉඳිං සින්දුවලට නටවනවා,
මගේ යාලුවෙක් ගෙන් ඒ ගැන ඇහුව පෙන්නලා , ඌ මුලින් විස්වාස කලේ නැහැ ම දැකල බඩ අල්ලන් හිනා උනා. එහෙ...