බඩ ෆ්ලැට් කරගන්න ඕන

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    311tOIqpraL.jpg
     
    • Love
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    jumping rope කරපන් සෑහෙන්න අඩු වෙනවා
    Man USA wadikrgnna ooka Kara. Walalukaren saddk aawa Takas Takas gaala
    ලොකු බඩක් නෑ, අගල් දෙකක් පස්සට ගියනම් හරි
    කන එක අඩු කරපන් ඒ ඇති බඩ අඩු වෙන්න. වෙන මොනව කරත් වැඩක් නෑ තෝ සෑහෙන්න ගිලිනවනම්.
    කන එක අඩුකරලා බෑ
    ගැස්රයිටිස් එනවනෙ

    Daadiya daanna duwapan
    2km duwanawa, Eth bada Adina bn.
    Apple cider viniger beepang udeta.

    mata ambanaka adu una.
    Apoo
    Gasraitis ei aaye

    View attachment 103333

    1 min x 3 / day - අත්දුටුයි ප්‍රත්යක්ශයි
    Ooka Krnna amarui neh.
    Exrciise krla Wathura beela Krnna giyama kapuwa eliyta Enna hdnwa

    Rata vegetable withrak kapan, jogging karapan 5km daily. Bada nikamma bahee
    Ba bn
    Barata kanna oona.
    Naththan gasraitis
     
    • Wow
    Reactions: Heshan Daminda

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    කුක්කු අඩු කරගන්න විදිහ කියන්න දන්න පින්වතෙක් ඉන්නවා නම්
    Push up.
    ආයේ දුවපාන්.දුවනකොට අත් අමතරෙන් පිටිපස්සට යාවාපන්. පපුව මස් අදෙන්න.වැඩේ වෙනවා
     
    • Like
    Reactions: kepu

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    කුක්කු අඩු කරගන්න විදිහ කියන්න දන්න පින්වතෙක් ඉන්නවා නම්
    Push up.
    ආයේ දුවපාන්.දුවනකොට අත් අමතරෙන් පිටිපස්සට යාවාපන්. පපුව මස් අදෙන්න.වැඩේ වෙනවා
    HIIT exercises karapan machan, Burpees , jumping squats wage . Utube balapn
    දුවන එකෙන් තමා වැඩිම fat බර්න් වෙන්නේ
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,900
    113
    126
    Hogwarts
    Push up.
    ආයේ දුවපාන්.දුවනකොට අත් අමතරෙන් පිටිපස්සට යාවාපන්. පපුව මස් අදෙන්න.වැඩේ වෙනවා

    දුවන එකෙන් තමා වැඩිම fat බර්න් වෙන්නේ
    Ne burpees walin. Pls research
     
    • Like
    Reactions: mmrizmy

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    කෑම තමයි. පාන් පිටි , සීනි , ලුනු අඩු කරන්න ඕනි.

    රෑට කන එක නැවැත්තුවම තවත් ලේසි. හොදට වතුර බොන්න ඕනි.
    දවල්ට කෑවට පස්සේ ඊලගට උදේට කන වේලට පැය 16ක් ගැප් එකක් තියන්න. වෙනදට කන කෑම එක බාගෙට අඩු කරන්න.ජැපනිස් ප්‍රොෆෙසර් කෙනෙක් හොයගත්ත කියල තිබ්බේ. මොනවා වුනත් මටනන් වැඩ කරා.
     
    • Love
    • Like
    Reactions: mmrizmy and kinkon

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    food control
    Skipping Rope
    Plank (Plank with twist, Plank with leg raise, plan open close)
    Situps, Crunches, reverse crunches.
    above is more than enough.

    Fast walking is better than running as it burn Fat - if you run, it starts burning glucose.
    Anyway, dont run with dumbbells, you will injure your arms and shoulders
     
    • Like
    Reactions: windows_ubuntu
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    දවසකට km කීයක් දුවන්න ඕනද බඩ ෆ්ලැට් කරගන්න. 1kg dumble dekakuth ussagena diwwoth body eka shape weida?
    Bima digawela arawa mewanm karanna ba..
    නළලෙන් දාඩිය බේරෙන්නෙ නැත්තම් මොන මඟුල කෙරුවත් බඩ ෆ්ලැට් වෙන්නෙ නෑ -
     
    • Wow
    Reactions: NRTG

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    කෑම තමයි. පාන් පිටි , සීනි , ලුනු අඩු කරන්න ඕනි.

    රෑට කන එක නැවැත්තුවම තවත් ලේසි. හොදට වතුර බොන්න ඕනි.
    දවල්ට කෑවට පස්සේ ඊලගට උදේට කන වේලට පැය 16ක් ගැප් එකක් තියන්න. වෙනදට කන කෑම එක බාගෙට අඩු කරන්න.ජැපනිස් ප්‍රොෆෙසර් කෙනෙක් හොයගත්ත කියල තිබ්බේ. මොනවා වුනත් මටනන් වැඩ කරා.
    සිරාවට අපි හිතුවේ නැති උනාට සීනී ලුණුයි කියන්නේ හොඳම නැති දේවල්.. කොහොමද බන් ඉතින් ඕවා පාලනය කරන්නේ.. ලුණු නැතුව මුකුත් කන්නත් බෑ..