ලැප් එක ඕෆ් වෙනවා මචං

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    මචං ලැප් එක සැරින් සැරේ ඕෆ් වෙනවා. කළින් කළින් නං පැයකට දෙකකට සැරයක් තමා ඕෆ් උනේ. දැන් සමහර වෙලාවට විනාඩි 10 කට සරයකුත් ඕෆ් වෙනවා.

    ලොක් ඩවුන් සීන් නිසා කොහෙට වත් අරන් යන්නත් බැරි උනා තාම.

    ලැප පරණයි අවුරුදු 5 ක් වගේ දැනට.

    අයිඩියා එකක් තියනවද මචංලා. ගොඩ දාගන්න විදියක්. රැම් එක බුරුල් උනාම ඔහොම වෙනවද?

    බම්පියක් හරි දාන්න කොල්ලනේ.

    ස්තුතියි :yes:
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    උඩින් තව අය කියල තියෙනවා වගේ, ඕවර් හීටින් කේස් එකක් වෙන්න ඉඩ වැඩි. කූලර් වැඩ කලත් ස්පීඩ් අඩු වීම නිසා ඕවර් හීට් වෙනවා, ඩස්ට් එක නිසා ෆෑන් වල ස්පීඩ් අඩු වෙනවා, ඩස්ට් එක නිසා වෙන්ටිලේෂන් හොඳට වෙන්නේ නෑ. ඉතින් හොඳ සර්විස් පාරක් දාලබලන්න.

    ඔය ලැප් එකේ මොඩෙල් එක, මොඩෙල් නම්බර් එක සර්ච් කරන්න, සර්විස් මනුඅල් එක හොයාගන්න, එකේ තියෙනවා ලැප් එක සම්පූර්ණයෙන්ම ඩී අසේම්බල් කරන විදිහ, එක බලාගෙන ගලවන්න පුළුවන්. එත් මතක ඇතිව ESD ප්රෝටෙක්ෂන් එහෙම හරියට අවශ්‍යයි.
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    Matath ohoma wuna, azuz ekak. Bohoma amaruwen thamai hada gaththe, net eken balala registry ekak wenas kala. Eeta passe power settings wenas kala. Dan hari
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    උඩින් තව අය කියල තියෙනවා වගේ, ඕවර් හීටින් කේස් එකක් වෙන්න ඉඩ වැඩි. කූලර් වැඩ කලත් ස්පීඩ් අඩු වීම නිසා ඕවර් හීට් වෙනවා, ඩස්ට් එක නිසා ෆෑන් වල ස්පීඩ් අඩු වෙනවා, ඩස්ට් එක නිසා වෙන්ටිලේෂන් හොඳට වෙන්නේ නෑ. ඉතින් හොඳ සර්විස් පාරක් දාලබලන්න.

    ඔය ලැප් එකේ මොඩෙල් එක, මොඩෙල් නම්බර් එක සර්ච් කරන්න, සර්විස් මනුඅල් එක හොයාගන්න, එකේ තියෙනවා ලැප් එක සම්පූර්ණයෙන්ම ඩී අසේම්බල් කරන විදිහ, එක බලාගෙන ගලවන්න පුළුවන්. එත් මතක ඇතිව ESD ප්රෝටෙක්ෂන් එහෙම හරියට අවශ්‍යයි.
    ESD Protection kiyanne mokakda bn?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මචං ලැප් එක සැරින් සැරේ ඕෆ් වෙනවා. කළින් කළින් නං පැයකට දෙකකට සැරයක් තමා ඕෆ් උනේ. දැන් සමහර වෙලාවට විනාඩි 10 කට සරයකුත් ඕෆ් වෙනවා.

    ලොක් ඩවුන් සීන් නිසා කොහෙට වත් අරන් යන්නත් බැරි උනා තාම.

    ලැප පරණයි අවුරුදු 5 ක් වගේ දැනට.

    අයිඩියා එකක් තියනවද මචංලා. ගොඩ දාගන්න විදියක්. රැම් එක බුරුල් උනාම ඔහොම වෙනවද?

    බම්පියක් හරි දාන්න කොල්ලනේ.

    ස්තුතියි :yes:
    අවුරුදු 5ක් පරණයි කියන්නේ අනිවා ලැපේ CPU එකේ සහ GPU එක උඩ තියෙන thermal paste එක වේලිලා - එතකොට පොඩ්ඩ CPU load එක වැඩි වුණ ගමන් temp threshold එක පැනලා system එක off කොරනවා safety measure එකක් විදියට. ඕක පරණ ලැප් වල තියෙන සුලභ ගැටළුවක්.

    තමන්ට තනියම කරගන්න පුළුවන් නම් ලැප ගලෝලා හොඳට සුද්ද කොරලා (youtube එකේ ඕන තරම disassembly video තියේ ) Unity Plaza එකෙන් අරගත්තු thermal paste එකක් (electronic බඩු කඩ වල තියෙන amplifier thermal paste එක දාන්න එපා)(රුපියල් 250ක් වෙයි - මම ගත්තේ ඒ ගාණට) අරගෙන ඒ කියල තියෙන විදියට (බොහෝ දුරට එක බිංදුවක්) දාන්න CPU එකයි GPU එකයි උඩ - ඊට පස්සෙ ආයේ heat sink හයි කොරලා ලැප reassemble කෙරුවාම ආයෙ බබා වගේ ඕන CPU load එකකට off නොවී දුවයි. :yes:
     
    • Like
    Reactions: mr.bauwwa

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    Unity Plaza එකෙන් අරගත්තු thermal paste එකක්

    ජෙනරික් තර්මල් පේස්ට් වැඩි කල් තියෙන්නෙ නෑ බන් ගලවන එකත් අපරාදෙ ඒව දාන්න

    Kryonaut හරි ArcticMX4 හරි ගෙන්නගෙන දාන්න ලොකු ගානක් වැඩි වෙන්නෙ නෑ
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ජෙනරික් තර්මල් පේස්ට් වැඩි කල් තියෙන්නෙ නෑ බන් ගලවන එකත් අපරාදෙ ඒව දාන්න

    Kryonaut හරි ArcticMX4 හරි ගෙන්නගෙන දාන්න ලොකු ගානක් වැඩි වෙන්නෙ නෑ
    Unity එකේ generic ඒවා නම් තිබ්බෙ නෑ - ඒවා තියෙන්නේ electronic බඩු කඩවල - branded එකක් තමා මාත් ගත්තේ - නම මතක තියාගත්තේ නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    Unity එකේ generic ඒවා නම් තිබ්බෙ නෑ - ඒවා තියෙන්නේ electronic බඩු කඩවල - branded එකක් තමා මාත් ගත්තේ - නම මතක තියාගත්තේ නෑ.

    Generic කිව්වෙ චයිනීස් බ්‍රෑන්ඩ් එහෙමත් එක්ක , ඔය දෙක යුනිටි එකේ තියෙනවනං ඒවලින් එකක් ගන්න :yes:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Generic කිව්වෙ චයිනීස් බ්‍රෑන්ඩ් එහෙමත් එක්ක , ඔය දෙක යුනිටි එකේ තියෙනවනං ඒවලින් එකක් ගන්න :yes:
    කෝම කෝම හරි ප්ලේන් එකේ දෙන amenity kit එකේ එන දත් බේත් tube එක වගේ ටිකක් ලොකු එකක්. ආයේ බඩු සුපිරියට වැඩ. cpu load එක 100% වුණත් 90'C පැන්නෙ නෑ අන්තිමට බලපු වෙලේ (1080p විඩියෝ එකක් හදපු වෙලාවක) . :D