:yes: උන්ට බහුතරයට වඩා සුලුතරයනෙ වටින්නෙ.... හරියට සිරි ලංකා පාර්ලිමේන්තුවෙ ඉන්න උන්ට වගේ...... :frown::growl:
ඩොමිනෝස් නම් එක්ස්ට්‍රා චීස් කියල ඉල්ලුවත් රොටිය තමා ලැබෙන්නෙ..... පීට්සා හට් ටිකක් හරි හොදයි. ඒත් ඔෆර් දවස් වලට ඒකෙත් රොටිය තමා......!! :lol: