පරිස්සමෙන් පලයල්ලා උදේ පාන්දර මෙහෙම එකක් දැක්කම පාරේ පයින් යන්නත් බයයි :( 3cIUvEFSgf4
isuru_d Active member Jan 3, 2017 291 45 28 May 30, 2019 #1 පරිස්සමෙන් පලයල්ලා උදේ පාන්දර මෙහෙම එකක් දැක්කම පාරේ පයින් යන්නත් බයයි
urajdrlk Well-known member Jul 6, 2006 102,084 3,524 113 Inside Your Laptop ;) May 30, 2019 #2 ගොන් උට්ටල......!! පේනවනෙ එන හැටි. යන්න පුලුවන් ගානට යන්න එපායෙ.....!!
isuru_d Active member Jan 3, 2017 291 45 28 May 30, 2019 #3 urajdrlk said: ගොන් උට්ටල......!! පේනවනෙ එන හැටි. යන්න පුලුවන් ගානට යන්න එපායෙ.....!! Click to expand... ඔව් බං. ඇඟ හිරිවැටිල යනවා
urajdrlk said: ගොන් උට්ටල......!! පේනවනෙ එන හැටි. යන්න පුලුවන් ගානට යන්න එපායෙ.....!! Click to expand... ඔව් බං. ඇඟ හිරිවැටිල යනවා
weer.hasa Well-known member Apr 24, 2017 1,070 191 63 ☔ May 30, 2019 #4 හම්බයොද මේ හැප්පිලා තියෙන්නෙ?
hiranlahiru2015 Well-known member May 6, 2015 1,341 747 113 Gampaha May 30, 2019 #6 weer.hasa said: හම්බයොද මේ හැප්පිලා තියෙන්නෙ? Click to expand... hambayo nemei wenna ethi, aparade
Naughtykolla48 Well-known member Nov 13, 2017 12,656 11,408 113 හඳට කිට්ටුව May 30, 2019 #7 kari wheel karayao...