කාන්තාසම අයිතීන් වෙනුවෙන් කතා කරන එවුන් වත් නැතිද මේවා ගැන කතා කරන්න.මෙකෙන්ක් මාරම බෑඩ් ඉම්ප්‍රෙශන් එකක් එන්නේ රට ගැන.ටොක් විත් සුදන්ත කාරයාට හරි කමක් නෑ යවනවනම් මේක.එක්කො පේජ් කරන කෙනෙක් හරි කමක් නෑ.පුලුවන් නම් එලකිරි එකේ ඉන්න මුස්ලිම් සහෝලා මේක වැරදි දෙයක් කියලා ඔයාලට තේරෙනවනම්.ඔයාලගේ පල්ලි වල...