Disgusting People. let's find him

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    සාරුවා සුනිල් කියන ඵකත් තම්බියෙක් ද දන්නෑ නේ‍ද බයියො
    නෑ ඌ සින්හලයෙක්. ගල් ගහලා මරන්න ඕන එකෙක් හමබයන්ගේ මහ එකා අයීශාව දූශනය කරා වගේ පොඩි දරුවෝ දූශනය කරපු එකෙක්.

    තව ප්‍රශ්න තියෙනවද?
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    රටක ශිෂ්ඨත්වය මනින්නේ දරුවන්ට කාන්තාවන්ට ආගන්තුකයන්ට සලකන ආකාරය අනුවය කියල කියනවා, ඉතින් මේ පොන්න පැටව් ටිකට දැන්ම පාඩමක් උගන්වන්න ඕන හැසිරීම ගැන. ජාතිවාද ඇදල මේ පොස්ට් එක හයිජැක් කරන්න හදන උත්සාහය හෙළාදකිනවා.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    පුලුවන් එකෙක් මෙන්න මේ group එකට post එකක් දාපන්. මේකේ ඉන්නේ ඔක්කොම නුවර උන්. මුන්ව කව්ද කියල හොයාගන්න ලේසි වේවි ඉක්මන්ට.
    https://www.facebook.com/groups/178190908987794
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    නුවර එකෙක් වත් නැද්ද බන් මේ ගැන බලන්න. ගන්න දෙයක් නැ ඉතින්, සුද්දෝ එන්නේ නැ මෙහෙම උනාම බලපන් කරන කැරි වැඩ..
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    ඊයා යකෝ.මේකගෙ මූන යැවුවනම් හරි නුවර පොලිසියට. හම්බ පකිස් මූනක් තියෙන්නෙ.ගෝත පොඩි එකාට
    සිරාවට, කවුරුවත් නැද්ද නුවර එකෙකේ, මේක ගිහින් පැමිණිලි කරන්න පොලිසියට??
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,429
    6,603
    113
    පට්ට ලස්සන අහිංසක සුද්දියෙක් වගේ...
    මටනං මාර ආස හිතුණ එයාට
    ලංකාවෙ කෙල්ලෙක්වත් කැමති වෙන්නෙ නැති අපට මේව හීන තමා...
    German kaallak don't worry 😉
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,352
    25,187
    113
    tracing Geo-location.. ... ...
    Owa nam katha karala wadak na.

    Mai kellai dawasak kotuwe station eke entrance eken eddith ohoma set ekak awa kellage age wadinna wage. Mama kellawa anith side ekata aran awa. Un set ekak inna hinda baya nathuwa kupadikamata enawa.

    Peretha haththa ban inne hamathanama. Kalakirenawa.

    Meketh inne jangi iba iba inna ewun.
    Unuth ohoma thamai eliyata bassama ganu dakala na wage.
     
    AnuradhaRa

    Well-known member
  • Owa nam katha karala wadak na.

    Mai kellai dawasak kotuwe station eke entrance eken eddith ohoma set ekak awa kellage age wadinna wage. Mama kellawa anith side ekata aran awa. Un set ekak inna hinda baya nathuwa kupadikamata enawa.

    Peretha haththa ban inne hamathanama. Kalakirenawa.

    Meketh inne jangi iba iba inna ewun.
    Unuth ohoma thamai eliyata bassama ganu dakala na wage.
    උඹට ඉන්නෙ පට්ට කෑල්ලක් වෙන්නැති..
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,721
    1
    14,309
    113
    පොලිස්පතිගෙ ඊමේල් එක
    [email protected]

    මේකට ඊමේල් කරල කම්ප්ලේන් කරමු.

    මුන් ඊමේල් චෙක් කරනව ද දන්නේ නෑ. යකෝ මේවා කාන්තා හිංසනය යටතේ නඩු යන කේස්.
    හිරු CIA, දෙරණ උකුස්සා contact දන්න ඉන්න් උන් ඉන්නව නම් යවපන්.

    ඔන්න පේජ් කරන කෙනෙක්ට හරියට කරොත් නම් මේ වගේ පෝස්ට් එකක් දැම්මොත් වයිරල් කරගෙන පේජ් එකේ රීච් එක වැඩි කරගන්නව චාන්ස් එක. :baffled:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,425
    6,895
    113
    වින්ටර් ෆොල්
    Owa nam katha karala wadak na.

    Mai kellai dawasak kotuwe station eke entrance eken eddith ohoma set ekak awa kellage age wadinna wage. Mama kellawa anith side ekata aran awa. Un set ekak inna hinda baya nathuwa kupadikamata enawa.

    Peretha haththa ban inne hamathanama. Kalakirenawa.

    Meketh inne jangi iba iba inna ewun.
    Unuth ohoma thamai eliyata bassama ganu dakala na wage.
    උන් නම් එන්නේ ඇත්තේ උබෙ නගිනවද කියලා බලන්න වෙන්න ඇති

    රිදෙන්න දෙන්න ඕන මේ වගේ උන්ට පොඩි කැරියෝ හිතන් ඉන්නේ උන් තරම් උන් නෑ කියලා ඕක කරපු කැරියට තියෙන්නේ ගුටි කන මුණක්
    ------ Post added on Apr 22, 2022 at 7:34 PM
     
    • Like
    Reactions: wpmanoj