1. 137 ට පෙට්රල් ගැහුව
2. අසූ ගානට ඩීසල් ගැහුව .
3. තුන්සිය ගානට කිරිපිටි බිව්ව
4. 1500 ට ගෑස් ගත්ත .
5. 70 ට හාල් ගත්ත
6. දෙසිය ගනන් වලට බාස්මතී ,කුරුලුතුඩ ,සුවදැල් කෑව .
7. විට්ස් ,වැගන් ආර් ලක්ශ 30 ට 35 ට ගත්ත
8. සින්ගල් කැබ් ලක්ශ 27 ට ගත්ත ,
9. CTB ලාබ ලබල උන්ට බෝනසුත් දුන්න .
10 . විදුලිබල මණ්ඩලය පාඩු නොලබන තැනට ආව .
11. නිදහස ලැබුවයින් පස්සෙ ප්රාතමික ගිනුම් ශේශය ධන අගයක තිබ්බ .
12. ලෝකෙ හොදම සංචාරක ගමනාන්තය උනා .
13. කොත්තු ,ආප්ප වගේ අපේ කෑම ලෝකෙ පුරා TV ශෝ වලටත් ගියා .
14. අලුත් අලුත් සුපර්මාකට් හැදිල ගෝට් චීස් සැමන් ෆිලට් වගේ ඒව මිනිස්සු අතරට ආව .
15. කසල තේ කලවම් කරන ෆැක්ට්රි සීල් කරල ආයෙ අපේ තේ ලෝකෙ උඩට ආව .
16 . ෆිච් රේටින්ග් BB වෙනකන් ආව .
17. නිවාඩුවට හොද හෝටල් වල නවතින්න ගියා . හයික් ගියා ,කෑම්පින් කරා .
18. කාර් වලට වැඩිය SUV ට්රෙන්ඩ් එකක් ආව .
19. කාර් සේල් වල වැඩියෙන් යුරෝපියන් වාහන මාකට් උනා .
20. ජපන් බයික් රෝයල් එන්ෆීල්ඩ් KTM පදින කොල්ලො වැඩි උනා .
21. ගොඩක් උන් හොද කැමරා, ඩ්රෝන් අරන් වීඩියෝ ග්රැෆි ෆොටෝ ග්රැෆි වලින් ලංකාවෙ ලස්සන ලෝකෙම දැනගත්ත
ඊට පස්සෙ මම ,උඹ අපි රට බේරගත්ත . දැන් ගෑස් 5147 යි ලු

Last edited: