පන්සිය පනස් ජාතක කතා වල තියෙන්නෙ උපමා කතා කියල තමා හුඟක් අයගෙ පිළිගැනීම (ඇත්තටම එය උපමා කතා වලින් ඔබ්බට ගිය සංකල්පයක්)
සහෝදරයා හාමුදුරුවන් ගැන විවේචන එල්ල කරන එක පැත්තකින් තියල බුද්ධාගම ගැන හදාරණ එක වටිනව කියලයි මටනම් හිතෙන්නෙ.
මොකද හාමුදුරුවො කරන කියන දේ උන් වහන්සේ අරන් යයි. ඔබ අරන් යන්නෙ ඔබ...