මේ කතාව මම අවුරුදු ගානකට කලින් ගුවන් විදුලියෙන් අහපු එකක්
ධර්මපාල තුමා හා මහත්මා ගාන්ධි සහභාගි වුණු රැස්වීමකදී මහත්මා ගාන්ධි කතාවක් පැවැත්වූවා.
තමන් Edwin Arnold ලියූ 'The Light of Asia' කියන පොතින් බුදු රජාණන් වහන්සේ ගැන කියවූ බවත් එයින් උන් වහන්සේගේ චරිතය ගැන බොහෝ දේ ඉගෙන ගත් බවත් ඔහු කීවා...