බෞද්ධයෙක් වුණත් ජැක්සන් ඉදිරිපත් කරන මතය මහාවංශ මතයට වඩා තර්කානුකූල බවයි මගේ මතය.
මේ ලිපිය ලිවීමේ අරමුණ තේරෙන්නෙ අන්තිම වාක්*ය දෙක තුනෙන්. හැමෝගෙම මතවාද විවාරයට ලක් කරමින් කිසිදු විචාරයකින් තොරම වික්*රමබාහු මතය හුවා දැක්වීමෙන් කතුවරයා වික්*රමබාහු වෙනුවෙන් පෙනී සිටින්නෙක් බවට නිගමනය කළ හැකියි.