මටත් තියෙනවා බන්.. දැන් මාස ගානක් ඉඳන් බෙහෙත් බොනවත් එක්ක. අඩුවෙන්නේ හෙන හිමින්. මාසගානක් එකදිගට බෙහෙත් බොන්න ඕනේ. එපා වෙනවා ඉතින්.. ඕකට බෙහෙතක් නැද්ද මන්ද බන්. හැමෝම දෙන්නේ proton pump inhibitors Omeprazol, Pentaprazol, delayed release වෙන්න Ranitidine, Famotidine ඊට පස්සේ ඉතින් Gaviscon...