1. Roamstar

    නවතම ප්‍රතිජීවක යල්පනිද්දිත් රජයන දේශීය

    ඕවගේ තව බෙහෙත් නැද්ද බන් ගැස්ට්‍රයිටිස් වලට..
  2. Roamstar

    Motorcycle Police chases

    කොහොමද බන් ඒ කැමරා වලවල් වල වැටුනත් එච්චර හෙලවෙන්නේ නැතුව රෙකොර්ඩ් වෙන්නේ..
  3. Roamstar

    දන්සල් වලට අයිස්ක්‍රිම්

    මට වෙසක් එකට ඕනේ ලීටර් 50ක්. හැබැයි 600ට දීපන්කො ටබ් එක. ගණන් වැඩියි. ගෙනල්ල දෙන්නේ නැද්ද කඩුවෙල අවට තැනකට?
  4. Roamstar

    Hire innakota lassana kollek hitiya u mage pita ataganawa!

    හෙන රස්නෙයි බන්..
  5. Roamstar

    Insurance ප්‍රෝඩාව

    ගොඩක් ලයිෆ් ඉන්ෂුවරන්ස් කියල දෙන්නේ බන් උඹ කියල තියෙනවා වගේ ඉන්වෙස්ට්මෙන්ට් ප්ලෑන් තමයි. උඹට හෙල්ත් ඉන්ෂුවරන්ස් එකක් ඕනේ නම් Union Assuarance එකේ මෙඩිගාර්ඩ් කියල එකක් තියෙනවා ඒක දාපන්. හොස්පිටල් චාර්ජස් හැම එකම වගේ කවර් වෙනවා.. ගෙදර අයටත් දාන්න පුළුවන්...
  6. Roamstar

    බලු මැක්කන්ට බේතක්

    ලොකු බල්ලන්ට දාන ඒවා පොඩි එවුන්ට දාන්න බෑ බන්.. උන් මැරෙනවා. මාස තුනක් යනකන් කරන්න තියෙන්නේ injection එකක් තියෙනවා ඒක ගහන එක.. නැත්නම් food city වල තියෙනවා බන් 270ක් වගේ වෙන කොහොඹ වලින් හදපු බෙහෙතක්. වතුර එකක් වගේ එකක්.. එක හොඳයි.. අපේ පොඩි බල්ලට ඒක දැම්මේ. එකපාරින් දෙපාරින් අඩු වෙනවා.. ඒක...
  7. Roamstar

    ඒ සොදුරු ලමා කාලය කොහෙද ගියේ

    දැන් කොහෙද බන් ඕව.. අපි විඳපු ලස්සන දේවල් දැන් ළමයි දන්නෙත් නෑ. හැම එකාම එක්කෝ ෆෝන් දිහා බලාගෙන. නැත්නම් computer දිහා බලාගෙන.. අපි කරපු දේවල් මතක් වෙද්දී ආයේ ඒ කාලෙට යන්න තියෙනවා නම් කියල හිතෙනවා.. මෙච්චර දියුණු දේවල් නොතිබුනත් සමහර දේවල් වලින් අපි ඒ කාලේ ගොඩක් දියුණුයි.. අපි ලස්සන සුන්දර දේවල්...
  8. Roamstar

    wow.lk මිනිස්සුන්ව අන්දන හැටි

    අපෝ ඔව් බන්.. ගොඩක් ගණන් දේවල් ගන්නකොට අනිවා බලන්න ඕනේ.. මමත් දැකල තියෙනවා. හැබැයි පොඩි පොඩි gadget නම් අවුලක් නෑ. උන්ම ගෙනල්ල විකුණන ඒවා තියෙනවා.. කොහොම උනත් බඩුවක් ගන්න කලිත් කීප තැනකකම බලන එක හොඳයි..
  9. Roamstar

    OVER 25K FANS! Thank you for your support!

    ෆෑන් දාගෙන තමයි මේ ටිකේ ඉන්නේ.. බිලත් එයි හොඳට.. CEB එකෙන් පහසු ගෙවීමේ ක්‍රමයට නෙට් මීටරින්ග් දුන්නොත් නරකද.. AC එකක්වත් ගන්න..
  10. Roamstar

    රස්නෙයි බන් ඉන්න බෑ

    රස්නෙයි බන් ඉන්න බෑ අම්මෝ බන් රස්නේ නැද්ද බන්? රෑට එහෙම නිදාගන්න ගියාම නිකන් පොකුණක නිදාගන්නවා වගේ දාඩිය දාලම.. ආයේ වහින්නේ නැති වෙයිද මන්ද.. wVTUp2Bf43M
  11. Roamstar

    කඩදොර විහාරය නැවත සැඟවී යාමට සූදානමින්

    කොහෙද බන් මේක තියෙන්නේ? අර ගම් 200ක් විතර යට කරලා මොකද්ද හැදුව කියල තියෙන්නේ එහේද?
  12. Roamstar

    එන්න මගේ මල්ලි කියලනම් කියන්නනම් එපා සහෝ&#3477

    අර තියෙන්නේ බන් මොකද්ද බෙල්ට් එකක්.. එක දාගෙන හිටපන් ඔච්චර කම්මැලියි නම් දුවන්න..
  13. Roamstar

    0776142772 Pissek

    මාත් මේ කියන්න හැදුව විතරයි.. ඕක ඔච්චර ලොකු දෙයක් නෑ බන්. එක පාරක් රෙකොර්ඩ් කරලා පොලිසියට දුන්නම වැඩේ කම්මුතුයි..
  14. Roamstar

    Chia seed සින්හලෙන් ?

    කස කසා ඇට බන්..
  15. Roamstar

    HTC සමාගම සිය නවතම සුපිරි ජංගම දුරකථනය හඳුන්&#

    පෙනුම නම් නිකන් හරි නෑ වගේ.. edge ලුක් එකකට තමයි මම නම් කැමති..
  16. Roamstar

    Menna Sinhalaunta honda graphics tablet ekak!

    මේ පරණ රෙකොර්ඩ් කරපු video එකක්ද.. අලුත් තැන නෙමෙයිනේ මේ..
  17. Roamstar

    ISO ගන්න ඔෆිස් එකක් තියෙන්නම ඕනෙද

    බිස්නස් ප්‍රොසෙස් එකකට ගන්න පුළුවන් බන් ISO. උඹ රුපියල් 1000ක් කියන්නේ ගයිඩ් එකට වෙන්න ඇති. දැන් 9001:2008 expire වෙලා තියෙන්නේ. දැන් තියෙන්නේ 9001:2015 දැනගන්න දෙයක් තියෙනවා නම් අහපන්. මම 9001, 14001 OHSAS 18001 ගැන දන්නවා.
  18. Roamstar

    නුවර_ඇපල්

    අඩෝ පට්ට බන්.. මමත් එකපාරක් හිටෙව්වා අපේ ගෙදර.. පැල වෙනවා. ලොකු වෙන්නේ නෑ මැරිලා යනවා. නුවරඑළියේ නම් හැදෙනවා ඇති.. නැත්නම් fridge එක ඇතුලේ තමයි හදන්න වෙන්නේ..
  19. Roamstar

    තුෂාර සහිත වැස්ස

    කිරිබත්ගොඩට නම් ඊයේ අයිස් වැටුන අපේ ඔෆිස් එකට.. පට්ට ආතල්..

    No contents