1. Roamstar

    කොස්ගම කෑම්ප් එක පුපුරනවා..

    කොළඹ යන්න බෑ බන් traffic වැඩි හැමතැනම. අර පැත්තට ලොකු පාරක් තියෙනවා clear කරලා දීල.
  2. Roamstar

    කොස්ගම කෑම්ප් එක පුපුරනවා..

    කරන්ට් ගිහින් දැනුයි ආවේ. ඕක ඇවිලිලා ඉවර වෙනකන් නිවන්නත් බෑලු. හැබැයි දැන් වහිනවා..
  3. Roamstar

    කොස්ගම කෑම්ප් එක පුපුරනවා..

    මමත් කිට්ටුව ඉන්නේ. මෙහෙටත් සද්දෙයි. අහස රතු පාට වෙලා තියෙන්නේ. අර කොලොන්නාවට ගැහුවා වගේ සීන් එකක් යන්නේ. ඔතන ලග තියෙනවලු බන් කෙමිකල් Factory එකක්. ඒකට ඇවිලුනොත් 20km ඉන්න එවුන් අයින් කරන්න වෙනවා කියල army එකේ එකෙක් කිව්වා. ඇත්තද දන්නේ නෑ සීන් එක නම්. හැබැයි පොර කිව්වා හොඳම ආයුධ තියෙන හරියට...
  4. Roamstar

    Nokia 208 Factry Reset Code HELP

    *#0000# නම් ගහනවා ෆෝන් එකේ විස්තර බලාගන්න.
  5. Roamstar

    Win RAR password.....

    ඕව ෆේක් බන්.. ගන්න කොමෙන්ට් කියවල බලල ගනින්. නැත්නම් අයියෝ ඩේටා තමයි. මෙයා දන්න මගුල :P
  6. Roamstar

    NO SQL

    - රෙප් ඕනේ?
  7. Roamstar

    පට්ට_බං_අනිවා_බලපන්

    ෆිල්ම් එක බලන්න ඕනේ අරගෙන..
  8. Roamstar

    Missing those days n Elakiri

    2006. Me acc eka nemei habai. :)
  9. Roamstar

    චාටර් රක්ෂණ සමාගම් මොනවද? බේරෙමු අපි

    මමත් ඕක ඇහුව සෙලින්කෝ එවුන්ගෙන්. යකෝ කාර් එකක් ඉන්සුවරන්ස් කරන සල්ලි. පල්සර් එකක් ඉන්සුවරන්ස් කරන්න 30ක් ඉල්ලුව. මම ඇහුව එච්චර වැඩි ඇයි කියල. බයික් වල රිස්ක් එක වැඩියිලු. ජනශක්ති නම් 13000ක් ගියා. එක පාරක් පෙරලිලා උන් සල්ලි නම් දුන්න. ඒ උනාට හැම එකාම කියනවා උන් චාටර් කියල. ඒක නිසා ඊළඟ පාර වෙන...
  10. Roamstar

    Whats your WIFI name?

    Crime Investigation Department Pass - 99990000
  11. Roamstar

    දත් කැක්කුමට, කට ගඳට, හෙම්බට , උගුරට බුලට් එක

    ඕක පාවිච්චි කරන්නේ කොහොමද බන්? කටට තෙල් ටිකක් දාල ටික වෙලාවකින් විසි කරනවද?
  12. Roamstar

    Stonehenge අභිරහස

    එච්චර ලොකු මිනිස් ඇට සැකිලි හම්බ වෙලා තියෙනවද බන්? බොරුද මන්ද.. අර දසමහ යෝදයෝ වගේද දන්නේ නෑ..
  13. Roamstar

    Galaxy J7 :P

    යකෝ මෙන්න ත්‍රෙඩ්.. අදාළ නෑනේ කැලේ..
  14. Roamstar

    Bag

    Meka mage gawa thiyenawa. mama daala thiyenne powerbank, charger, cable anan manan http://www.ebay.com/itm/Large-Capacity-Travel-Toiletries-Makeup-Organizer-Toilet-Hanging-Wash-Zipper-Bag-/321607945298?var=&hash=item4ae153cc52:m:ms1U7l0WGjRDw0WW109p8bA
  15. Roamstar

    බැඳලද නැද්ද හොයාගන්න පුලුවන්ද?

    බැඳලද නැද්ද හොයාගන්න පුලුවන්ද? මචන් කවුරු හරි කෙනෙක් කලින් බැඳලද නැද්ද හොයාගන්න විදියක් තියෙනවද බන්? අපි RMV එකේ වාහනයක් check කරගන්නවා වගේ ID නම්බර් එකෙන් හරි නැත්නම් නමෙන් හරි හොයාගන්න විදියක් තියෙනවද? දන්නා කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියපන්කො..
  16. Roamstar

    මචන්ලා හොඳ health insurance plan එකක් කියන්නකෝ

    ගොඩක් ලයිෆ් ඉන්ෂුවරන්ස් කියල දෙන්නේ බන් ඉන්වෙස්ට්මෙන්ට් ප්ලෑන් තමයි. උඹට හෙල්ත් ඉන්ෂුවරන්ස් එකක් ඕනේ නම් Union Assuarance එකේ මෙඩිගාර්ඩ් කියල එකක් තියෙනවා ඒක දාපන්. හොස්පිටල් චාර්ජස් හැම එකම වගේ කවර් වෙනවා.. ගෙදර අයටත් දාන්න පුළුවන්. http://www.unionassurance.com/en/add...enefits-health උඹ...
  17. Roamstar

    Normal phone ekak

    nokia 1280

    No contents