ඩිජිටල් එකේනම් දැන් අපිට ගහන්න ඕන ගාන මුලින්ම මැශින් එකට එන්ටර් කරනව. ගොඩක් ඒවට ඒකට "+" / "-" බට්න් දෙකක් එනව. කරල ටයර් එකේ ඩස්ට් කැප් එක ගලවල එතෙන්ට අර බටේ ගහනව. ගහනවත් එක්කම දැන් ටයර් එකේ ප්‍රෙශර් එක පෙන්නනව. අඩුනම් අඩු ගාන වැදිල පොඩි බීප් සද්දයක් එනව. වැඩිනම මැශින් එක ගාව වෑල් එකකින් වැඩි...