1. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ක්ලබ් එකේ එකෙක් කියල සුවර්ද බන් ? හ්ම්ම් එහෙනම් සමාවක් දෙන්න කියල මන් යෝජනා කරනව :yes::yes:
  2. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ක්ලබ් එකේ කෙනෙක්නම් වෙන්න බෑ වෙන කවුරු හරි තමා :yes::yes: හොද වැඩේ මාත් රිපොර්ට් කරන්න ඕන :yes::yes:
  3. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    එහෙම කරයිද බන් ? රෙප් දෙන උනුත් මනුෂයයෝය නේද ? :eek::eek: මටනම් කමක් නෑ නිකන් කිව්වෙ :)
  4. agrmrs

    මායා

    RIP Autodesk :(
  5. agrmrs

    අලියෙක්.

    2stroke da 4stroke da?
  6. agrmrs

    නන්දිකාල් පොත ලියපු එකා මේක දැක්කේ නැද්ද?

    කාටවත් දොස් කිව්වෙත් නෑ. කගෙවත් පැත්තක් ගත්තෙත් නෑ. කැලෑවල ෆයිට් කරන්නම තරුණ කාලෙ යෙදෙව්ව කිව්වහමනම් දුකත් හිතුන. අපි නොදන්න නොදැකපු සෑහෙන්න දේවල් තොගයක් මෙතුමා කිව්ව. සෑහෙන්න වටිනව ඒකනම්. :cool::cool::cool:
  7. agrmrs

    නන්දිකාල් පොත ලියපු එකා මේක දැක්කේ නැද්ද?

    මූත් එක්ක ආගියු කරන වෙලේ මේක බලපල්ල. සම්පූර්ණ කතාව තියෙනව. jn3rJ3i00-0 :cool::cool::cool: ඔච්චර දෙයක් කරලත් මාරම නිහතමානි විදිහට කතා කලේ :cool::cool::cool:
  8. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කරන විදිහනම් දන්නෑ මචන් කවුරු හරි හෙල්ප් එකක් දෙයි :yes: බම්ප් :yes:
  9. agrmrs

    Never ever play with your life..

    Pasikuda wala una deenam harima dukai thama. kalpanawen wada koranna one wathura bahiddi unath
  10. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඇලුමිනම් කෑලි ටික පොලිශ් කොරන එක :yes::yes: :shocked::shocked::shocked::cool::cool::cool: ඔව් බන් ඔය twin සෙට් එකේම හොදට පොලිශ් කරල ගත්ත ඒව පාරෙ යනව ආයෙ නිකන් අලුතෙන්ම ගත්ත ඒව වගේ :love::love::yes::yes:
  11. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මගෙ එකත් බෆ් කරල ගත්තනම් නැවෙන් බෑව වගේ තියෙයි නේද සින්හලූ ? බෆ් කොරන්න කීයක් යනවද දන්නෑ
  12. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :love: ජපන් බබා ලයික්ස් ජාඩි :love:
  13. agrmrs

    Renault KWID සාධාරණ review

    මේහ් දැන් හෙන සෙට් එකක් පාරෙ යනවනෙ බන් :shocked::shocked: සින්හලු පොර කකා ගන්න තත්වෙට පත්වෙලා :shocked::shocked::sorry::sorry:
  14. agrmrs

    නෙතට කඳුලක් නාවොතින් පුදුමයක්

    niyama wadak :) oya achchi amma inne Mirigama - Giriulla paare hari Giriulla - Kurunegala paare hari thama mata mathaka widihata. dakala thiyenawa kalin. ee kenaa wenna oone oya :yes:
  15. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :sorry::sorry::sorry: :sorry::sorry::sorry: මිස් ෆයර්ද ? ප්ල්ග් එක අවුල්ද දන්නෑ නේද බ්‍රෝ ? :confused::confused: :shocked::shocked::shocked::angry::angry::angry: :rofl::rofl::rofl::sorry::sorry::sorry:
  16. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Source - FB
  17. agrmrs

    යුධ_රහස් මාත් එක්කම සදහටම වැළලේවි

    රෙප් දෙන්න බෑලු පස්සෙ දෙන්නම් අනිවා :)
  18. agrmrs

    යුධ_රහස් මාත් එක්කම සදහටම වැළලේවි

    පොත එලි දක්වන දවසෙ එතුමා ඒකටත් උත්තර දුන්න:yes: යුද්දෙදි රටේ ජනතාව හැමෝම ඔතෙන්ට ගිහින් යුද්ද කරේ නැනෙ, ඉතින් රටේ ජනතාවට උනේ මොකක්ද කියන එක ගැන දැන ගත යුතු දේවල් පොතට ඇතුලත් කලා කියල :yes: සරත් ෆොන්සේක මත්මයටත් ලැබිය යුතු ගවුරවේ දුන්න අන්තිමෙට උන දේ ගැනනම් කනගාටුයි කිව්ව :yes: ZIf31TQGS-A
  19. agrmrs

    බජාජ් V15 එකක් ගත්ත

    Congratz macho :cool::cool: Parissamin padala review ekak ehema daapan tika kalekin :)

    No contents