පිඩලි අල්ලුවානම් හරිනේ බං ,
වර්ගේ අනුව ගණන් වෙනස් වෙනවා ඇට වල
මොනවද දාන්න හිතාගෙන ඉන්නේ :rolleyes:ලංකාවටනම් වඩාත්ම ගැලපෙන්නේ බෆලෝ ග්‍රාස් ,මැලේෂියන් ඒවත් හොදයි ,
ඇට නම් ලංකාවේ ගන්න තියෙන තැන් අඩුයි , මම හිතන්නේ දැන් ඒවා ගෙන්නන අයත් නතර කරලා ,
ඔයාට EBAY එකෙන් ගන්න පුළුවන්