ප්‍රසනල් ලෝන් , වෙහිකල් ලෝන් කියන්නේ දෙකක් යාලුවා , ප්‍රසනල් ලෝන් ඒකෙ සල්ලි වලින් ඔයාට ඕනේ මගුලක් කරන්න පුළුවන් ..වෙහිකල් ලෝන් එකෙන් වෙහිකල් එකක් ගන්නම වෙනවා ..ඒ මුදල් ඔයාගේ අතට ලැබෙන්නේ නැහැ ..
ප්‍රසනල් ලෝන් වලට හොදම බැංකුව ලංකා බැංකුව , (පොලිය 12.5 ) අනිත් බැංකු වල පොලිය මෙයිට වඩා වැඩියි ..