ඔව් කොලබට කිට්ටුව හොටෙල් එකක ගන්නවානම් කොහොමත් ගණන් වැඩියි , හොටෙල් එකක් හෝ රිසෙප්ෂන් හෝල් එකක් බලද්දී ටිකක් රස්තියදුවෙලා අඩුම තරමේ 7 ,8 කාටවත් ගිහින් ඒවායේ දෙන පහසුකම් ගණන් හිලව් මෙනු එක එහෙම සංසන්දනය කරලා බලන්න ඕනේ ,සමහර ඒවායේ නොමිලේ ලබාදෙන සේවාවන් තියෙනවා ඒවා එහෙම හොයල බලන්න ඕනේ (dj, wedding...