මොකක් හරි සෙට් උනාද උඹට මචං දැන් අහු වෙන්න නම් එපා ඉන්නව සමහර වෙලාවට රට කපටියෝ :D :D හොදට බලලා ගනින් මචන්..උඹ රටින් ගෙනනවන්ම් හොදම එකක් උඹේ වැඩට හරියන එකක් බලලා ගනින්.ගන්න යන එක ඔය ටැබ් එක පාවිච්චි නොකරපු උන්ගෙන් නෙමෙයි පාවිච්චි කරපු උන්ගෙන් Reviews බලලා ගනින්..ගන්න යන මොඩෙල් එක Google ගෙන්...