1. Gayan_BC

    Ada mata mara happy.

    mage sumba pathum bro .. mage lanakawa amathaka karanna epaa ..
  2. Gayan_BC

    2013 Jun 14 - ElaKiri Radio ! - Kalasa with rocat90

    එලළ්ස මමත් කැපුනා ..
  3. Gayan_BC

    2013 Jun 14 - ElaKiri Radio ! - Kalasa with rocat90

    :) කෝ බන් මගේ එක කිවේ නැහැ නේද අද :( මට ඇහුනේ නැහැ ..
  4. Gayan_BC

    2013 Jun 14 - ElaKiri Radio ! - Kalasa with rocat90

    ස්තුත්යි මචං උඹට ..
  5. Gayan_BC

    2013 Jun 14 - ElaKiri Radio ! - Kalasa with rocat90

    හී හී .. මගේ නම තුනට ටිබුනා ..
  6. Gayan_BC

    2013 Jun 14 - ElaKiri Radio ! - Kalasa with rocat90

    නැහැ බන් උඹේ අඩුවක් නමේ . එක රස වින්දනයේ අඩුපාඩුවක් ..මට එක තෙරුනනේ .. හිතන් චිත්‍රයක් අන්දලා ඊක තරුණී නත්නම් එකේ අඩුපාඩුව ඇදපු එකාගේ නමෙයි බන් රස විදපු එකාගේ ..
  7. Gayan_BC

    2013 Jun 14 - ElaKiri Radio ! - Kalasa with rocat90

    සුබ රාත්‍රියක් සහෝදරිය ඔබටත් ..
  8. Gayan_BC

    2013 Jun 14 - ElaKiri Radio ! - Kalasa with rocat90

    මොකෝ බන් උඹ දුකෙන් හරි හරි මන් විහිළුවක් කලේ .. කලාකරයෙක්ගේ හදවත කොච්චර සිඋම් ඩ කියල මන් දන්නවා මචං ..උඹේ ඇස වලට කදුළු ආවත් මම පුදුම වෙන් නැහැ . . ඕව අමතක කරලා ඉමු බොලන් ..හී හී .. :D
  9. Gayan_BC

    2013 Jun 14 - ElaKiri Radio ! - Kalasa with rocat90

    අව්ලක් නෑ අව්ලක් නෑ අපි ලියමුකො .. ඕව ගැන ලියල උඹයි මමයි දෙන්නම අවුල් වෙනවනේ බන් ..
  10. Gayan_BC

    2013 Jun 14 - ElaKiri Radio ! - Kalasa with rocat90

    උඹ ඔය ගැන කිව්ව්වේ නැත්තන් සිරාවට මුන් නම් දැන් නැහැ බන් ..
  11. Gayan_BC

    2013 Jun 14 - ElaKiri Radio ! - Kalasa with rocat90

    අද කට්ටිය අඩුයි වගේ නද බන් .
  12. Gayan_BC

    2013 Jun 14 - ElaKiri Radio ! - Kalasa with rocat90

    සතුටයි මචං ..
  13. Gayan_BC

    2013 Jun 14 - ElaKiri Radio ! - Kalasa with rocat90

    ඔව් බොල දැන් කියල කොචර කාලයක්ද ?? මට දුක හිතෙන සින්දුවක් යනවෝ .. මගේ පටියෝ .. Im Quit :(
  14. Gayan_BC

    2013 Jun 14 - ElaKiri Radio ! - Kalasa with rocat90

    අඩෝ මන් තුන්දාහ ගහල බොලව් දැක්කෙත් නෑ ..
  15. Gayan_BC

    2013 Jun 14 - ElaKiri Radio ! - Kalasa with rocat90

    අනේ නැහැ බන් හී හී ලස්සන සින්දුවක් කියහන්කෝ ..
  16. Gayan_BC

    2013 Jun 14 - ElaKiri Radio ! - Kalasa with rocat90

    ow මචං මට එක දැනෙනවා කොහේ හරි ඉදන් අනිවරෙන් බලන් ඇති යකෝ .. :D
  17. Gayan_BC

    2013 Jun 14 - ElaKiri Radio ! - Kalasa with rocat90

    පට්ට පට පට ..

    No contents