අද ආසියාවේ විලාපය ශ්‍රී ලංකාව...
අද වන විට ශ්‍රී ලංකාව ආසියාවේ ආස්චර්ය කෙසේ වෙතත් ආසියාවේ විලාපය බවට පත්ව ඇති බව ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේතරත් මහතා පවසියි. ඒ මහතා මේ බව පැවසූවේ මේවන විට ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධාන ප්‍රධාන කාර්යාලයේ පැවැත්වෙන ප්රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමිණි.
එහිදී මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේ ලොකුම බොරුව, ලොකුම දූෂණය, ලොකුම යුද වංචා ප්‍රෝඩාව, ලොකුම කුඩු ජාවාරම ආදී සියලු දූෂණ භීෂණවලින් ලොකුම තැන තියෙන්නේ ශ්‍රී ලංකාව බවයි. එබැවින් ශ්‍රී ලංකාව ආසියාවේ අශ්චර්යය කෙසේ වෙතත් ආසියාවේ පමණක් නොව ලෝකයේම විලාපය බවට පත්ව ඇති ඒ මහතා පැවසීය.
අද ලංකාව ආසියාවේ විලාපය බවට පත් වෙලා
විජිත හේරත්
විජිත හේරත්
2010 මාර්තු 23 වෙනි අඟහරුවාදා, 15:03