1. isurueka

    EK Married Club-16

    :eek:
  2. isurueka

    2015 Jul 16 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    අඩෝ මගේ ටැග උස්සපු එකා කවුද :growl: කපනවා බලාගනින් පෙති පෙති යන්න :angry:
  3. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    උඹලගේ ගෙවල් වල තාත්තට අම්ම කතා කරන සාමාන්‍ය භාෂාව ඒක වෙන්න ඇති එත් බන් මුළු සමාජෙම එහෙම නෑ :(
  4. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    මහින්දයට කොයි පක්ෂේ දින්නත් අගමැති වෙන්න බෑ කියල තේරුම් ගනින් බං :rofl::rofl::rofl: ෆේක් එකකින් ඇවිත් කියාගන්න දෙයක් නැතුව අනාත වෙලා දැන් කුණුහරප කියනවා.....පව් ඉතින් කාගේ උනත් දරුවෙක්නේ :(
  5. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    උඹ එනවා කිව්වම ඌ මාරු වෙලා :rofl:
  6. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    ඇයි බන් මේ අදාළ නැති බයිලා සහ කුණුහරප කියන්නේ :( උඹ එච්චරටම අනාත උනාද?
  7. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    ඔයා දන්නේ නැද්ද පුතා මහින්දට නොමිනේෂන් දෙන බව සන්ධානේ ලේකම් නිල වශයෙන් ප්‍රකාශ කරපු බව :rofl: ඕකනේ අඩිය තියන තියන තැන ලිඳේ :lol: ඔව් ඉතින් මහින්ද අගමැති කියල හිතාගෙන ඉඳපන් අහිංසක ආතල් එකක්නේ :rofl:
  8. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    ආ එහෙමවත් කියමු නේද දැන් :rofl: අයින් කරේ නැත්තේ බැරි කමකට නෙවෙයි හිටියත් නෑ වගේ නිසා :lol::lol::lol: පව් බන් උඹල :(
  9. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    රිදුන නේ?:rofl: දැන් පිළිගන්නවද මහින්ද අගමැති අපේක්ෂක නෙවෙයි කියල :rofl: උඹට මොලේ අමාරුවක්ද?:rofl:
  10. isurueka

    මහින්ද ගහන අලුත්ම ගේම් එක ✖

    මම උඹෙන් අහන්න ඕනේ ප්‍රශ්න ඇයි බං මගෙන් අහන්නේ :rofl: උඹනේ කිව්වේ චන්දෙ දිනන උන් රට පාවාදෙන උන් කියල :rofl:
  11. isurueka

    මෛත්‍රී, මහින්දට කනේ පාරක් ගහලා රනිල්ට පනš

    උඹලගේ පක්ෂේ ජනවාරි ඉඳන් නායකයා කවුද බං ?:rofl:
  12. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    කෝ ඉතින් උත්තර දීපන්කො ඔච්චරකල් මයිත්රීව අයින් නොකළේ මොකෝ?:rofl:
  13. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    මං ගාව නම් නෑ :rofl: කෝ බන් ඉතින් උඹේ විධායක අගමැති ගැන කියපන්කො කවුද උඹලව එහෙම කියල ඇන්දුවේ :( දැන්වත් දන්නවද එහෙම එකෙක් නෑ කියල?:rofl:
  14. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    නිදහස් පක්ෂේ කිව්වේ නිදහස් පක්ෂේ නිල නිවේදනය ගැන......උඹ දන්නේ නැති උනාට බන් පක්ෂ එහෙම තමන්ගේ ස්ථාවරය නිල වශයෙන් නිවේදනය කරනවා හිතෙන හිතෙන උන්ගේ හිතළු ඉතින් වලංගු නෑ :rofl:
  15. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    උසාවි නියෝගය ආවේ ඊයෙනෙ පුතේ මයිත්‍රී අගමැති උනේ ජනවාරි මාසෙනේ ඔච්චරකල් පොල් ගෑවද?:rofl::rofl::rofl: ජනවාරි වලින් පස්සේ මධ්‍යමකාරක සභාව කීපාරක් රැස් උනාද?:lol:
  16. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    කියාගන්න දෙයක් නැද්ද බං :lol: උඹේ සිහින විධායක අගමැති ගැන කතාවක් කියපන්කො :rofl: රටක නීතියක් කියල දෙයක් තියනවනේ ගුනේ උඹලගේ අප්පුච්චා ඒවා තැකුවේ නැති උනාට හරි හමන් නායකයෝ නීතියට අනුකූලව තමයි වැඩ කරන්නේ :rofl:
  17. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    අගමැති අපේක්ෂයෙක් කරලා නෑනේ ඌව නේද?:rofl: උඹ කොච්චර ඇඬුවත් නිදහස් පක්ෂේ නිල ස්ථාවරය එකයි :rofl: ලොල් ඉතින් කියපන්කො දැන්වත් දන්නවද විධායක අගමැති කියල එකෙක් නෑ කියල?:rofl:
  18. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    බහුතරය අකමැති නම් මධ්‍යම කාරක සභාව රැස් වෙච්ච වෙලාවක අයින් කරන්න තිබ්බනේ :rofl:
  19. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    උඹලව විධායක අගමැති කතා කියල අන්දුවද :( පව් අප්පා :( ඕකනේ කියන්නේ උඹල වහල්ලු කියල දැන් වත් දන්නවද විධායක අගමැති කියල එකෙක් නෑ කියල :rofl: අපෝ විධායක ජනාධිපති වෙලා ඉද්දි බයනැති උන එකේ නිකන්ම M රාජපක්ෂට මොකට බයවෙන්නද :rofl:
  20. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    ඕකනේ රිදිලා වල්පල් කියවනවා කෝ කියපන්කො උඹේ විධායක අගමැති සිහිනේ ගැන :rofl: ඔව් ඔව් චන්දෙ ලංවෙලා ඇරපු හැටි අපි දැක්කනේ :rofl:

    No contents