හෝලි ෂිට් යකා ඉන් සීරියස් මොඩ් :shocked:
උඹ හරි යකා.......මිනිස්සු කොළඹ සුද්ද කරන්න ගොටාභය ගේන්න හදනවා ඇත්තම කතාව බැලුවොත් එදිනෙදා කොළඹ යන එන මිනිස්සු තම තමන් කුණු හැමතැනම දාන්නේ නැහැ කියල හිතුවනම් කුණු ප්‍රශ්නේ බොහෝ දුරට විසඳෙනවා.
අපේ අය කැමති එහෙම නෙවෙයි අපි ජරා කරනවා තව කට්ටියක් සුද්ධ...