Breaking News - බයියන්ට වාරණයක්

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පට්ට සෙල්ෆිය:lol::lol: :P

    2mpkak8.jpg

    මුගෙ ඔළුව හොඳ නැද්ද බන් :lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,155
    3,034
    113
    යතාර්තය ඇතුලෙ
    ඒක තමා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ.නැතුව එක එකාට කෝටි ගනන් දීලා නැත්නම් බයකරලා අල්ලස් දීලා උබේ මහින්ද ලොක්කා කරපු ක්‍රමෙද ප්‍රජාතන්ත්‍රවාදය.
    අයියො අප්පොච්චාගෙ හොරු රෑන දෑන් විලම්බිත වෙලා ඈති...පව් ආඩම්බර කාර තාත්තා කිය කිය ජාති වදය අවුස්ස අවුස්ස චන්දෙ හිගා කන්න ගියා,,,:lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,464
    13,205
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේකද මෛත්‍රී අර දෝරෙ ගලාගෙන යනව කිව්ව ප්‍රජාතන්ත්‍රවාදය? අන්තිමේදි ජනාධිපති කෙනෙක් තමන්ගෙ පක්ශයේ මධ්‍යම කාරක සභාව උසාවියකින් තහනම් කරවගන්න තරමට බාල්දු වෙලා.

    ඇයි ඉතින් උඹට දුකද? යකෝ මේ පක්ෂේ ලොක්කා රටේ ජනාධිපති. අනික් පක්ෂ වලට කිසිම අවුලක් නෑ මේ ජනාධිපති එක්ක මුන්ට තමයි අමාරුව. පව් ඉතින් උඹලා. ගිහින් බදාම ටිකක් අනලා හිටපන් බන් උඹලා වගේ වහල්ලුන්ට මොන ඩේමොක්‍රසිද?? :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: janakaparakkuwa

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔව් රට == මහින්ද කියල හිතුවොත් නම් :lol:
    ඉතින් ෂුවර් වෙන හැටි කියපන්කො කඳුළු අතරින් සිනාසෙන්නේ නැතුව :P
    :lol::lol::lol: ඒවා රහස් බන්
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    167
    63
    lol ashwaya giyata passe istale wahala wadak na ne macho. karaganna ona tika ada rasweeme karaganna athi.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    මේකද මෛත්‍රී අර දෝරෙ ගලාගෙන යනව කිව්ව ප්‍රජාතන්ත්‍රවාදය? අන්තිමේදි ජනාධිපති කෙනෙක් තමන්ගෙ පක්ශයේ මධ්‍යම කාරක සභාව උසාවියකින් තහනම් කරවගන්න තරමට බාල්දු වෙලා.

    බෞද්ධයන්ගෙන් වෙනත් ආගම් වල මිනිස්සු බලා පොරොත්තුවෙන එකමදේ ඉවසීම. උන් හිතන්නේ ඒක නිවටකමක් කියලා.

    උබ ඒ වගේද මෛත්‍රීගෙන් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලන්නේ? අපි හැමෝටම වඩා ඒ මනුස්සයා ප්‍රජාතන්ත්‍රවාදය ගැන දන්නවා. මෛත්‍රී තමයි ජනවාරි 8 අපිට ප්‍රජාතන්ත්‍රවාදය ලබලා දෙන්න මූලික උනේ. ශ්‍රීලනිපයටත් ප්‍රජාතන්ත්‍රවාදය දුන්නේ මෛත්‍රී තමයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,236
    2
    55,138

    අම්මපා කියපන්... :lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol::lol: ඒවා රහස් බන්

    හරි හරි කතාවක් හදාගන්න ටිකක් කල් ඕනේ නේද අපිට තේරෙනවා :lol::lol::lol:
    ඊමේල් එක ආපු ගමන් මෙතන දාපන් :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අම්මපා කියපන්... :lol::lol:

    ඇයි ඔයත් උසාවි යන එක ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි කියලද හිතාගෙන ඉන්නේ :lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,236
    2
    55,138
    113
    ඇයි ඔයත් උසාවි යන එක ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි කියලද හිතාගෙන ඉන්නේ :lol::lol::lol:

    කවුද අනේ එහෙම කිව්වේ... :rolleyes: