1. isurueka

    බලු හඬ මැදින් තවලම ඉදිරියට...

    මධ්‍යම කාරක සභා රැස්වීම තහනම් කරේ පක්ෂයේ ව්‍යවස්ථාව සලකා බලපු අධිකරණය ඔයාට ඒක ගැන ප්‍රශ්නයක් තියනවනම් අභියාචනයක් ඉදිරිපත් කරන්න පුළුවන් එතනින් එහාට ලංකාවේ හැමෝම අධිකරණ තීරණය පිළිගත යුතුයි පක්ෂයේ බහුතර කැමැත්ත මහින්දට කියල කවුද කිව්වේ? පක්ෂයේ බහුතර කැමැත්ත මත අගමැති තනතුර දෙනවා කියලත් කවුද...
  2. isurueka

    බලු හඬ මැදින් තවලම ඉදිරියට...

    ව්‍යවස්ථාවක කරුණු අර්ථ දැක්වීම් පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වෙන්න පුළුවන් ඒකයි රටේ ව්‍යවස්ථාව අර්ථ දැක්වීමේ බලය අධිකරණයට දීල තියෙන්නේ රැස් වෙන්න ජනවාරි ඉඳන් ඕනේ තරම් කල් තිබුනනේ? ආ නිර්පාක්ෂික වීම මත ජනාධිපති ධූරයට පත් උනේ කුමන පක්ෂයෙන්ද කොහොමද කියන එක වෙනස් වෙනවද?:lol:
  3. isurueka

    බලු හඬ මැදින් තවලම ඉදිරියට...

    නෑ එහෙම දෙයක් ලංකාවේ ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නෙත් නෑ ඒ වගේම ජනතාව UPFA එකට චන්දය බාවිතා කරන්නේ මහින්ද අගමැති කිරීමේ අරමුනකිනුත් නෙවෙයි (කලින්ම කියල තියෙන්නේ එයාට දෙන්නේ නෑ කියල) මහින්දට අගමැති වෙන්න අයිතියක් අවශ්‍යනම් කරන්න තිබුනේ එයාව අගමැති අපේක්ෂක කරන්න සූදානම් පක්ෂයකින් චන්දෙ ඉල්ලන...
  4. isurueka

    බලු හඬ මැදින් තවලම ඉදිරියට...

    එතුමා එහෙම හිතනවා නම් ඔක අපිට කියල වැඩක් නෑනේ? පක්ෂයේ මධ්‍යමකාරක සභාව හෝ විධායක සභාව ඉදිරියේ ඔය කරුණ ඉදිරිපත් කරලා බහුතරය එකඟ නම් මයිත්‍රීපාලව සභාපති ධූරයෙන් ඉවත් කරන්න ඕනේ එහෙම නොකරන එකෙන් පෙන්නේ පක්ෂයේ බහුතරය මේ පත්වීමට විරුද්දත්වයක් නෑ ඔවුන් මේ වගන්තිය අර්ථ දක්වන්නේ වෙන විදිහකට කියන එකනේ
  5. isurueka

    බලු හඬ මැදින් තවලම ඉදිරියට...

    ආ තව බොරුවක්......මහින්ද අගමැති අපේක්ෂකයෙක් ලෙස පත්වෙනවා කිව්වේ කවුද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන්ම ප්‍රකාශ කරලා තියනවා කිසිම පුද්ගලයෙක් අගමැති අපේක්ෂකයෙක් ලෙස නම් කරලා නැහැ කියල.......ඒ වගේම චන්දෙට කලින් පක්ෂ නායකත්වයත් කියනවා මහින්ද අගමැති අපේක්ෂකයා නෙවෙයි කියල මහින්දව අගමැති අපේක්ෂකයා...
  6. isurueka

    බලු හඬ මැදින් තවලම ඉදිරියට...

    එහෙම උනේ මහින්දම ශ්‍රීලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට ඇතුලත් කරපු වගන්තියක් නිසා බව මේ මහින්ද දන්නේ නෑ වගෙයි :lol::lol::lol: පක්ෂයේ ව්‍යවස්ථාවට අනුකූලව සිද්ද වුන ඒ කටයුත්ත ඩැහැ ගැනීමක් කියන එකෙන්ම මේ මහින්දගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන දැනීම වගේම දේශපාලන සිදුවීම් ගැන දැනීමත් හොඳට පේනවා මහින්දලා...
  7. isurueka

    SLT Internet jokes (SLT net packages ගැන)

    සිරාවට පව් බං ඒ මිනිස්සු.......හරි හමන් training එකක් දෙන්න SLT දැනගන්න එපයි කුණු බැනුම් අහනවා ඇති :dull:
  8. isurueka

    SLT Internet jokes (SLT net packages ගැන)

    හද්ද පරණ කොපර් නෙට්වර්ක් එකක්නේ බන් තියෙන්නේ........අනික උන්ගේ කිසිම පිළිවෙලක් නෑ වයර් එහෙඅ ඔහේ මූට්ටු කරනවා :dull: ඒවා පෙන්නුවම කියනවා නෑ නෑ ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියල :growl:
  9. isurueka

    SLT Internet jokes (SLT net packages ගැන)

    ඒක තමයි වෙන්නේ බං :dull: කලිනුත් වැස්සට ඉන්ටනෙට් කෙල වේවි තිබ්බ complaint කරාට සත පහකට ගණන් ගත්තේ නෑ :dull: අන්තිමට ළඟ ගෙදරක කෝල් අපිටත් එන්න පටන් ගත්ත :eek: ඒ ගෙදරට කෝල් එකක් එද්දී ලාවට රින්ග් වෙනවා ෆෝන් එක ඉස්සුවම උන්ගේ මුළු කතාවම ඇහෙනවා :baffled: පස්සේ SLT ලබ්බෝ දෙන්නෙක් ඇවිත් උන්ගේ අර පාර...
  10. isurueka

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    නිකන් අවධානමක් ගන්නේ මොකටද නේද :cool:
  11. isurueka

    BMW ඇන්ටි කරපු දේ

    නෑනේ :sorry:
  12. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    නෑ......දිවා රෑ සේවය :P ලයිට් නිවාගෙන කොරලා තමයි ෂොප් එක පුරාම ස්ප්‍රේ කරන්නේ :lol: ඊට පස්සේ ඉතින් එයාෆ්රෙශ්නර් ලීටර් ගණන් ඉහිනවා :lol:
  13. isurueka

    SLT Internet jokes (SLT net packages ගැන)

    ඔය අ.හු.වේ.පු ලට කිව්වට වැඩක් නෑ බං.......වැස්ස කාලෙට SNR අඩු වෙලා එක විකාරයක් වෙනවා :dull::dull::dull: උන්ගේ එකෙක් හදන්න ගෙදර ආවමකිව්වම ඌ එහෙම වෙන්නේ නෑම කියනවා :dull:
  14. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    ඕක ඉතින් ත්‍රෙඩ් තුනේම කියන්න ඕනෙද :P
  15. isurueka

    Breaking News: ජනපති

    උසාවියෙන් තහනම් කරලා රැස් වෙන එක :(
  16. isurueka

    House wiring help

    :lol::lol::lol::lol:
  17. isurueka

    House wiring help

    තෝ මලේ නැද්ද :( අපරාදේ අපි මාරි බිස්කට් කකා කැරම් ගහන්න ලෑස්තිවෙලා හිටියේ :(
  18. isurueka

    හෘද_සාක්ෂිය

    :yes::yes::yes: කොන්දේසි විරහිතව ඒ වෙච්ච දේ වැරදියි කියල පිළිගන්න ඕනේ මචං.........එතකොටයි එතනින් ඉස්සරහට යන්න පුළුවන්
  19. isurueka

    රටක් වටින සහෝදරයෝ - JVP

    යකොව් :lol::lol::lol:

    No contents