1. Chathurangaabey

    ~~~ ඔයාලටත් මට වගේම වැදගත් වෙයි ~~~

    දැන් එන scanners වලත් ඕක තියෙනවා නේද? අපි scan කරන එක pdf or doc විදියට save කරන්න පුළුවන්... සමහර ඒවා තියෙනවා hand writing recognition තියෙන ඒවා... මම නම් use කරලා නැ ...
  2. Chathurangaabey

    දැන් තමයි වෙලාව

    උබ දැක්කට දැකපු නැති උන් ඕනෙ තරම් ඇති... repost කියල comment කරන එක වීර ක්‍රියාවක් නෙමෙයි..:(
  3. Chathurangaabey

    අපර්ණා ෆොන්සේකා ජනපතිගෙන් ඉල්ලයි

    ඔට්ටුයි බලපන්, මිනිහ අයෙ UNP එකේ ගැටයකට අහුවෙනවා...
  4. Chathurangaabey

    ϟ Jayani Chathurangika ϟ

    හැරී පොටර් promotion එකක් වගේ..:dull::dull:
  5. Chathurangaabey

    අයි මටම මෙහෙම වෙන්නේ???

    අනිවා යාළුවා... අහන්න දෙයක්ද ඕක... හොද බොක්ක තියෙන යාළුවෙක් ඉන්නවනම් කෙල්ලෝ 10 ක් දාගන්න බැරිය...:)
  6. Chathurangaabey

    හපොඉ ....මට wecha දෙයක් ...

    කපන්නෙපා... කෙල්ලෝ කියන විදියට වැඩ කරන්නෙපා... උබ අස කාලේ කොන්දේ වවපන්.. නැතුව නාකි වුනාම වවන්නද.... මම අවුරුදු 3 ක් වවන් හිටිය... කැම්පස් එකෙනුත් ලොකු උන් case දැම්ම... මම ගණන් ගත්තෙන...
  7. Chathurangaabey

    මගේ පුතුට සුබම සුබ උපන්දිනයක් වේවා

    suba upandinak... Kollanam daga patai macho.... Amdan wada karanawa athi hoo gala... hodata balaganin macho...
  8. Chathurangaabey

    Top 6 Most Eligible Bachelors in the World

    moko bun 5 &6 maru wune..
  9. Chathurangaabey

    මෙන්න මෙහෙමයි ජපනෙ මිනිස්සු Train එකෙ යන්නෙ !(Must watch)

    මේක කොමියක්‌ වෙන්නැති බන්....
  10. Chathurangaabey

    Modified BMW 325 Twin Turbo

    අඩුනත් එක්ක....
  11. Chathurangaabey

    FBI shut down megaupload

    munta amu kawilada
  12. Chathurangaabey

    ඇස් රවටන හැටි!

    last one patta....
  13. Chathurangaabey

    Mama Badinna Yanne

    hunnas falls palayan.... adum mahanna mount lavinia place ekak thynawa... Nama mathaka naa hariyata... wills da manda... panadureth thynawa.. mamath mahuwe ethnin... quality wade.... nathnam kelaniye pettah tailors palayan.. habai ganan....
  14. Chathurangaabey

    රැවුල~ගැන

    පොඩ්ඩක් හිටපන්.. උබේ පුරුෂ ක්‍රියාකාරකම් තවම උද්දීපනය වෙලා නැතුව ඇති..
  15. Chathurangaabey

    මගේ කෙල්ල.... තවත් මගේ නෙවෙයි....

    ඉතිං බන්,,, මට තේරෙන්නෙ නැ හරියට... කෙල්ල උබට එනවා කියලද තිබුනේ මේ දවසේ... මේක දවසෙන් දෙකෙන් වුන වැඩක්ද ??
  16. Chathurangaabey

    මගේ කෙල්ල.... තවත් මගේ නෙවෙයි....

    ඔය කිව්වේ ඉතිං... මුහුදේ ඉන්නේ එක මාලුවෙක් නෙමෙයි වුනාට, මුහුදු යන්නේ ඌ විතරක් නෙමෙයිනේ...:eek::eek::eek:
  17. Chathurangaabey

    දළදා~වහන්සේ නමඳින අලි පැංචා

    මාරයි බන්.... මම දැකපු අලි ඉස්සරහ කකුල් දෙක විතරයි නමන්නේ.. මේක නියමයි....rep+
  18. Chathurangaabey

    Children's Night Club in Russia!!!!!

    ekath aththa... eth bun munta neethiyak nadda... :(

    No contents