අපර්ණා ෆොන්සේකා ජනපතිගෙන් ඉල්ලයි
තාත්තා නිදහස් කරන්නැයි අපර්ණා ෆොන්සේකා ජනපතිගෙන් ඉල්ලයි
සිය පියා වන සරත් ෆොන්සේකා මහතා ජනාධිපති සමාව යටතේ නිදහස් කරන්නැයි ඔහුගේ දියණිය වන අපර්ණා ෆොන්සේකා විසින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි රජයට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.
සිය පියාණන් පසුගිය යුධ ජයග‍්‍රහණය සඳහා විශාල කැපකිරීමක් කල බවත් එය සලකා ඔහු නිදහස් කරන ලෙසත් ඉල්ලමින් ඇය විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියක දැක්වෙන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.
කෙසේ වෙතත් මෙම ලේඛණය සරත් ෆොන්සේකා මහතා හෝ අනෝමා මහත්මියගේ අනුදැනුම මත යොමුකරනු ලැබූවක්ද නොඑසේනම් අපර්ණා ෆොන්සේකා මහත්මිය විසින් සිය අබිමතය පරිදි යොමුකරනු ලැබූවක්ද සම්බන්දයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සොයා බලමින් සිටින බවත් දැනගන්නට ලැබේ.

Code:
http://lankacnews.com/sinhala/main-news/41477/