1. MAHAADENAmutta

    දැන් බදවා ගැනීම් සිදුකෙරේ!

    අළුත් සෙට් එකට උබව ගන්නම් ;)
  2. MAHAADENAmutta

    ලයිව් පෙන්නල පැය භාගෙන් 10000ක් හොයන ලංකාවේ කප

    උබත් porn industry ekata bahinnada yanne :oo: වැඩකට අත ගහන්න කියලා බැළුවේ පුතී මෙහෙම ඉදලා හරියන්නේ නෑ:P
  3. MAHAADENAmutta

    දැන් බදවා ගැනීම් සිදුකෙරේ!

    දැන් බදවා ගැනීම් සිදුකෙරේ! නව වසර සදහා මහදැනමුත්තාගේ ගෝලයන් බදවා ගැනීම දැන් සිදුකෙරේ වහාම අමතන්න!
  4. MAHAADENAmutta

    ලයිව් පෙන්නල පැය භාගෙන් 10000ක් හොයන ලංකාවේ කප

    නව වසර සදහා මහදැනමුත්තාගේ ගෝලයන් බදවා ගැනීම දැන් සිදුකෙරේ වහාම අමතන්න!
  5. MAHAADENAmutta

    මේ කව්ද?

    නව වසර සදහා මහදැනමුත්තාගේ ගෝලයන් බදවා ගැනීම දැන් සිදුකෙරේ වහාම අමතන්න!
  6. MAHAADENAmutta

    අද මොකද පුතී ! ගේ ඇතුලත් කරුවලයි මිදුලට බැස&#3

    කුණුහබ්බ කියන්න එපා ප@යෝ- මීට වාසුදේව
  7. MAHAADENAmutta

    අද මොකද පුතී ! ගේ ඇතුලත් කරුවලයි මිදුලට බැස&#3

    ඌ මලා ගිය අවුරැද්දේ වලං මැස්ස යට රිංගන්න ගිහින් පොලගෙක් කාලා:sorry::baffled::baffled:
  8. MAHAADENAmutta

    අද මොකද පුතී ! ගේ ඇතුලත් කරුවලයි මිදුලට බැස&#3

    :baffled::baffled: තාමත් එහෙමයි බං ! අපේ පැත්තට ඉර ස්ට්‍රක් වේලා හරී ෆීෂ්ZZ වෙලා හරිද කොහෙද? :baffled::baffled:
  9. MAHAADENAmutta

    අද මොකද පුතී ! ගේ ඇතුලත් කරුවලයි මිදුලට බැස&#3

    අපිට තාම කරැවලයි බං ! දැන් පොඩ්ඩ පොඩ්ඩ උළුවත් හීතල වේගෙන එනවා වගේ දැනෙනවා!:baffled::baffled:
  10. MAHAADENAmutta

    අද මොකද පුතී ! ගේ ඇතුලත් කරුවලයි මිදුලට බැස&#3

    අද මොකද පුතී ! ගේ ඇතුලත් කරුවලයි මිදුලට බැස&#3 ගේ ඇතුලත් කරුවලයි මිදුලට බැස්සාම මිදුලත් කරුවලයි! :(:(හරිම මුසල මුස්පෙන්තු ගතියක් තියෙන්නේ තද සීතල මීදුමකුත් පේනවා:sorry: මලඋන්ගේ ශෝකාරාවයක් කදු මුදන් වලින් ඇදිලා එනවා වගේ හැගීමක් පුතී එන්නේ! .......... සුනාමියට අහුවෙලා මැරිච්ච අය මටත් එයාලගේ...
  11. MAHAADENAmutta

    Reason for rape

    :yes::yes:
  12. MAHAADENAmutta

    Reason for rape

    ගැහැනිය යම් සමාජයක බහුලව rape වෙන්න ප්‍රධාන හේතුව ඒ සමාජය තුල ක්‍රමවත් හා විදිමත් ලිංගික අධ්‍යාපනයක් නොමැතිකම නිතිය හා දඩුවම පිලිබද දැනුම මදකම හා සිත පාලනය හා ආකල්ප ගැන නිවැරදි දැනුමක් සාමාජයෙන් එවැනි පුද්ගලයන්ට (දුෂකයන්ට) නොලැබීම‘ ඊට අමතරව දුෂකයන් කුඩාකල ආදරය අහිමි වීම්. සමාජයෙන් කොන්වීම හෝ...
  13. MAHAADENAmutta

    මේ ගීතෙන් අම්මා ගැනද පුතී කියවෙන්නේ දන්න &#348

    https://www.topsinhalamp3.com/songs/somathilaka-jayamaha-mp3-songs/kopul-thala-kalu-wee-mp3-song.php youtube එකේ නෑ පුතී mp3 විතරයි තියෙන්නේ:sorry::sorry::(
  14. MAHAADENAmutta

    මේ ගීතෙන් අම්මා ගැනද පුතී කියවෙන්නේ දන්න &#348

    දුව අම්මා දිහාබලාගෙන හිනාවෙනවා වගේ සීන් එකක් නේද කියවෙන්නේ ඒකියන්නේ දුවගේ ඇස්දෙකේ කළු ඉංගිරියාවෙන් අම්මාගේ රුවේ ප්‍රතිබිම්බය පේනවා වගේද නැත්නම් අම්මගේ ඇස්දෙකම තියන නිසා කිවුවාද දන්නෑ:yes:
  15. MAHAADENAmutta

    මේ ගීතෙන් අම්මා ගැනද පුතී කියවෙන්නේ දන්න &#348

    හ්ම්ම් පට්ට සින්දුව:love::love:

    No contents